IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජනපති සහ ලෝක බැංකු සභාපති හමුවක්

(අංජුල මහික වීරරත්න)

ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක බැංකුවේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා හමුවිය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී (UNHQ) මෙම හමුව සිදුවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකුවේ සභාපතිවරයා අතර ඵලදායී සාකච්ඡා පැවැති බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගී විය.



අදහස් (2)

ජනපති සහ ලෝක බැංකු සභාපති හමුවක්

Rata Perata Monday, 18 September 2023 11:28 PM

සහරවිට අර්ජුන් මහේන්ද්‍රන්ව ලෝක බැංකුවට දාන්න වෙන්න ඇති .එතකොට ලෝකෙම කාලා ඉවර කරන්න පුළුවන් නේ

:       0       1

Perera Tuesday, 19 September 2023 04:46 AM

ලංකාවේ අසරණයින්ට අනුකම්පා කරලා කීයක් හරි ඉල්ලන් එන්න වගේ පිනා හදන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30545 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12553 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 791 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site