
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය සහ ප්‍රදීප් රණතුංග)
ස්වාධීන ජනපති අපේක්ෂක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය පසුපසින් පැමිණෙන හෙලිකොප්ටර් යානයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එප්පාවල කටියාව වෙල් යායට අද සවස පහත් කළේය.
පැයකට පමණ පසු හෙලිකොප්ටර් යානයේ යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු නැවත පිටව ගිය බව ජනපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැවැසීය.
මෙසේ කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වාර්ගයේ ගුවන් යානයකි.



COMMENTS
අපි හරි අවාසනාවන්ත ජාතියක්නේ...!
හැටි බලපල්ලකෝ මේවගේ... මළ මගුල්නේ... කයිවාරුව නම් තියෙනවා මහ ලොකුවට...
ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම් වලට සහභාගී වීම මෙතුමාගේ ධුරයට අදාල රාජකාරියක්ද? එසේ නොවේ නම් මෙලෙස චොපර් දෙක ගානේ අරගෙන තියෙන්නේ සල්ලි ගෙවලාද?
එයා කොහොමටත් උඩින් යන්ඩ කැමතියි. උඩින් යන පින් ජනපතියාට මොකටද තව ආරක්ෂාවක්.
අනේ දෙවියනේ , අපේ බදු මුදල් පුච්චගෙන,අපිට කෝචෝක් කරගෙන උඩින් යන දේශපාලුවන් උඩදීම අළු දුහුවිලි කළ මැනවි.
මෙතන ඉන්න ගොඩක් අය සේපාල කතන්දරය වගේ වෙන්න පතන අය..පහත් ජිවිත
ආටක නාටක...!
චාන්දනී ඔයාට වැරැදිලා. ඡන්ද වැඩට රනිල් උඩින් යන්නේ රනිල්ගේ පුද්ගලික සල්ලිවලින්...!
මෙයාට එළොව පොල් පෙනෙන්න ඇති... ඕවා වෙන්නේ ජීවිතේ නියත නැති බව...!
ඇයි එයාව බැකප් යානයේ යැව්වේ නැත්තේ?
පිනාට හෙලිකොප්ටරයකින් යන්න වියදම් කරලා තියන අය මේ පැත්තට එන්න බලන්න.. හැබැයි හොයන්නෙ අනුර යන වාහනේ මොකක්ද කියලා.. මේක පේන්නෙ නෑ.. ඒවා කඩා වැටෙන්නෙ නැත්තේ වියදම කරන අපි පවුකාරයෝ නොවන නිසා කියලා හිතෙන්නේ නැද්ද?
මැතිවරණ කොමසාරිස්තුමනි, රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක වැඩවලට යොදාගැනීම හරිද? මෙයාගේ සල්ලිද වියදම් කරන්නේ...?
අරවින්ද ජෙප්පෙක් එන්න අති. ඒ අය තමා ඔය වගේ කතා කියන්නේ...
බැකප් එකක් යන්නේ, මොවුන් යන එක වැටුනොත් කෑලි අහුලන්න වෙන්න ඇති...!
මේවත් බලබල තව දුරටත් මේ වගේ රටේ බදු සල්ලි වලින් පිස්සු නටන අයට රටක් කරන්න බැරි බව තේරෙන්නේ නැතිනම් ඔලුව අතගාලා බලන්න අං එනවද කියලා...?
අරවින්ද මොණරවිල ඇතුළු මලිමාවේ සහෝදරයින්ට උප්පත්තියෙන්ම වෙන්න ඇති කුහකකම උරුම වෙලා තියෙන්නේ... අනික මේ අය යමක් විශ්ලේෂණ කිරීමෙන් තොරව තමන්ට වාසි සහගත ලෙස ඕනෑම දෙයක් සමාජගත කරන්නම ඉපදුනු අය වගෙයි පෙනෙන්නේ... මමත් මාලිමාවට යම් පැහැදීමක් ඇති කෙනෙක්... නමුත් මේවගේ කැත පහත් වැඩවලට කිසිසේත්ම කැමැති නැහැ. අනුර සහෝදරයා අසනීප වුණු වෙලාවේ අනිත් අය මේ වගේ කැත විදියට හැසිරුනේ නැහැ. ජවිපෙට ඉස්සර විනයක් තිබුණා. නමුත් අද වනවිට ඉතාම පැහැදිලිව පෙන්නන තියෙන දෙයක් තමයි ගාල කඩාගත්තු හරක් වගේ හැසිරෙන පිරිසක් ඇවිත් ඒ තිබුණු ගණත්වය විනාශ කරමින් සිටින බව...
හෙලිකොප්ටර් දෙකක්...! අච්චර පොඩි පඩියකින් කොහොම ඕවාට ගෙවනවාද මන්දා...?
රටේ සල්ලි නැහැ කියලා නාහෙන් ඇඬුවාට යන්නේ නම් උඩින්...!
එක අපේක්ශකයෙක් විතරක් ඡන්ද වැඩ වලට හෙලිකොප්ටරෙන් යනවා... මේවා සාධාරණයිද?