
(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය .
එතුමා සමග මෙම සංචාරය සදහා අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ බිමල් රත්නායක යන මහත්වරුන් ද එක් වී සිටියහ .
මෙම සංචාරය සදහා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ආරධනාවක් මත සිදු කර තිබුණි .
ඔවුන් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා අද (13) දින රාත්‍රී 08.20ට පිටත්ව ගියහ .
ඔවුන් පිටත්ව ගිය ගුවන් යානය සාමාන්‍ය මගී ගුවන් යානයක් වන අතර , එය ප්‍රමාද කිරීමකින් තොරව , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීමට සැළසුම් කර තිබූ නියමිත වේලාවටම පිටත්ව යාම ද සිදු කෙරුණි .
ජනාධිපතිවරයා සිය චීන සංචාරය නිමා කර ලබන 17 දින යළි ආපසු පැමිණීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති චීනය බලා පිටත්ව යයි
ජගත් ලියනගේ Monday, 13 January 2025 09:50 PM
ඔබට අපේ රට ඔසවා තැබීමට හැකි වේවා! සුභ ගමන් ජනාධිපතිතුමනි.
ජගත් ජයවර්දන Tuesday, 14 January 2025 02:48 AM
එහෙම ඉන්න... පච කිං...!