IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට කොරෝනා


(ජේ.කේ.එල් චාමින්ද)
 
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
 
මෙම නිලධාරියා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
මෙකී නිලධාරියා පළමුපෙළ ආශ්‍රිතයකු බව හඳුනාගෙන තිබේ. බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී. ආර්. පරීක්ෂණ සඳහා සාම්පල්  ලබාගෙන තිබූ අතර එහි ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබූ බව ඒ මහතා පවසයි.
 
ආසාදිත නිලධාරියා හම්බන්තොට රෝහලට පිටත්කර යැවීමට කටයුතු කළ බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
 
බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ තවත් 05 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (1)

ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට කොරෝනා

gama Tuesday, 12 January 2021 08:29 AM

අනේ...!!! ලොක්කාටත් හැදුණෝතින් නම් ඉවරයි...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31542 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13900 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1079 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site