ජාත්‍යන්තර පාසලක අට හැවිරිදි සිසුවකු නාරාහේම්පිට ධර්මාරාම පාරේ ඇළකට වැටී ඇතැයි ද, පැය ගණනක් ගත වීමෙන් පසුව ද ඔහු සොයාගැනීමට නොහැකි වී ඇතැයි ද පොලීසිය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජාත්‍යන්තර පාසල් සිසුවා ඇළට වැටී අතුරුදන්
හේමසර Friday, 14 December 2012 01:23 PM
අපගේ කණගාටුව! (නි)
නලින් Thursday, 13 December 2012 11:41 PM
මොකද්ද මේ අපරාධය (දී)
වසන්ත Thursday, 13 December 2012 06:38 PM
මේ හොයානෙ තියෙන්නේ..?(නු)
නදුන් Thursday, 13 December 2012 06:38 PM
මේ ගොඩගන්නේ ඒක නේද?(නු)
රොෂාන් Thursday, 13 December 2012 06:59 PM
පවු අහිංසක නොදරුවා. (නි)
දිනෙල්කා Thursday, 13 December 2012 07:08 PM
අහිංසක දරුවෙකුගේ ජීවිතය නැතිවුණා. පව් නොදරුවා..!(නු)
සිල්වා Thursday, 13 December 2012 08:20 PM
කොළඹ වියදම් කරන සල්ලි වලින් බැරිද අනාරක්ෂිත තැන් වලට පිළියම් යොදන්න? (නි)
ඇල්ෆ්‍රඩ් Friday, 14 December 2012 05:15 PM
ඇද වැටුණාද? තල්ලු කළාද? (නි)
Lalith-Qatar Thursday, 13 December 2012 03:05 PM
ජාත්‍යන්තර පොලිසියට කියන්න වෙයිද දන්නෙ නැහැ.!(නු)
සුසිල් මිලානෝ Thursday, 13 December 2012 10:54 PM
මේ ජාත්‍යන්තර පාසල් කිවුවට එයාලත් දැනගන්න ඕනෑ පාසල අවට භුමිය ළමයින්ට සුරක්ෂිත තැනක් වශයෙන් තියාගන්න. මේ බලන්න මෙතරම් අනාරක්ෂිත ඇලක් වෙලත් කිසිම ආරක්‍ෂිත වැටක් නැහැ. මෙහෙම විපත්වලට අපි රජයට විතරක් දොස් කියල වැඩක් නැහැ. මේ වගේ විපත්වලට නගර සභාවත් වැරදියි. අපේ අය යමක් කතා කරන්නේ විපතක් වුණහම විතරයි. (නි)