ශ්රී ලංකා හොකී සම්මේලනය සංවිධානය කරන 56 වැනි ජාතික හොකී ශූරතාවලිය (පිරිමි)අනිද්දා (15) සිට මෙම 18 වැනිදා දක්වා කොළඹ කෘතිම හොකී පිටියේදී පැවැත්වේ. මෙවර තරගාවලියට දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 17 ක් ඉදිරිපත්ව සිටිති. පසුගිය වසරේ ශූරතාව මාතලේ දිස්ත‍්‍රික් පිල ගෝල 2/1 කින් පරදවා ආරක්‍ෂක සේවා පිල දිනාගත්තේය. තරගාවලියේ මුලික වටයේ තරග නාරහේන්පිට ශාලිකා ක‍්‍රීඩාංගණයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පිරිමි තරගාවලියට සහභාගිවන කණ්ඩායම්: ආරක්‍ෂක සේවා, මාතලේ දිස්ත‍්‍රික්, කෑගල්ල දිස්ත‍්‍රික්, කොළඹ දිස්ත‍්‍රික්, රාජ්‍ය සේවා, ජනසතු සේවා, විශ්ව විද්‍යා ඒකාබද්ධ, පාසල්, මාතර දිස්ත‍්‍රික්, ගාල්ල දිස්ත‍්‍රික්, කළුතර දිස්ත‍්‍රික්, වෙන්නප්පුව දිස්ත‍්‍රික්, වෙළෙඳ සේවා, මහනුවර දිස්ත‍්‍රික්, ඌව පළාත්, ගම්පහ දිස්ත‍්‍රික් සහ යාපනය දිස්ත‍්‍රික් යන කණ්ඩායම්
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජාතික හොකීතරගාවලිය අනිද්දා සිටකොළඹදී
රුවන් පෙරේරා Wednesday, 14 November 2012 12:39 PM
මේ ළමයින්ටත් සපත්තු නැද්ද කියලා දන්නේ දෙයියෝ තමයි (ස)