IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජාතික රෝහලේ පටකවේදීය පරීක්ෂණ මාස 4ක් තිස්සේ නැවතිලා

(රංජන් කස්තුරි) 

කොළඹ ජාතික රෝහලේ  ප්‍රධාන විකිරණ අංශයේ  පටකවේදීය පරීක්ෂණ මාස 4 ක සිට නතර වී ඇතැයි වාර්තා වේ.

පටකවේදීය පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිත කරන ඉදිකටු වර්ග නොමැතිකම හේතුවෙන් එම පරීක්ෂණ නතර වී ඇතැයිද පැවසේ.

එම ඉදිකටු වර්ග ඉතා අධික මිලක් බවත් ඒවා විකිරණ අංශයට   සපයනු ලබන්නේ ප්‍රධාන පෙළේ ඖෂධ ආයතන සමාගම් කිහිපයක් පමණකැයිද සඳහන් වේ.


මේ පිළිබඳව  අදහස් දක්වමින්  සමස්ත සංකා හෙද සංගමයේ වැඩබලන සභාපති එස්.බී. මැදිවත්ත මහතා කීවේ පටකවේදී පරීක්ෂණ නතර වීම නිසා පිළිකා  රෝග හඳුනා ගැනීම සම්බන්ධ පරීක්ෂණ කලට වේලාවට කර ගත නොහැකිව රෝගීන්  අසරණව සිටින බවයි.



අදහස් (2)

ජාතික රෝහලේ පටකවේදීය පරීක්ෂණ මාස 4ක් තිස්සේ නැවතිලා

Hafeel Sunday, 07 October 2018 02:27 PM

අපේ දුප්පත් රාජිතගේ සිංගප්පූරු එළිසබෙත් රෝහල් ගාස්තුවටත් වඩා මේ ඉඳිකටු මිල වැඩිද?

:       0       48

janahitha Monday, 08 October 2018 04:16 AM

කමක් නැහැ අපිට සුවපති ඉන්නවනේ ,

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site