
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඔහුට හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාය
සිරිලිය සවිය ගිණුම පිළිබඳව සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ලෝක හොරෙක් වගේ කියල හිතෙන්නෙ
මට හිතෙන්නේ ත්‍රස්ථවාදී සංවිධානයකට නීතියේ ආධිපත්‍යය ලැබිලා වගේ. පත්තරේ බැලුවාම අරය හිරේ දානවා මෙයා හිරේ දානවා මිසක් ආන්ඩුකරණයේ මූලිකම කරුනු වන නව අයෝජනයන් රටතුලට, අලුත් රැකියා අවස්ථා, නව ගුවන්තොටුපල, විදුලි බලාගාර, නව දුම්රි රිය මාර්ග, කෘශි ව්‍යාපෘති, ජල ව්‍යාපෘති වගේ රටේ යටිතල පහසුකම්වල වර්ධනයක් හෝ නව පර්යේශනගාර, නව තාක්ෂනික විද්‍යාල, ක්‍රීඩා පිටි, ශරීර යෝග්ය්තා මං තීරු, ගොවි, කම්කරු, ගුරු, හෙද රාජ්‍ය සේවක ගැටළු වලට විසඳුම්, යෝජනා මේ කිසිවක් ගැන කතා කිරීමක් ගැන අහන්නවත් නෑනේ
නීති විරෝධී වැඩක් කරලා වත්ද?
දාස, අර අනුරපුරේ මොකක්ද නෑ කියල කෑගහපු කෙනා මෙයා ගැනද කිව්වේ?