IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ජගත් සමුළුවට ජී.එල්.

එක්සත් ජාතින් සංවිධානයේ 67 වැනි මහා සමුළුවට මෙවර සහභාගි වනුයේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. අනුර පි‍්‍රයදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම, පාඨලී චම්පික රණවක ඇමැතිවරු ද උදය ගම්මන්පිල පළාත් ඇමැතිද නිව්යෝක් නුවරට ගොස් සිටිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි නොවන හෙයින් විදේශ අමාත්‍යවරයා ලංකාව වෙනුවෙන් සභාව අමතයි. ‘‘නීතියේ ආධිපත්‍ය’’ මෙවර සැසිවාරයේ තේමාව වී ඇත. සමුළුව බදාදා (26) ඇරැඹේ.



අදහස් (0)

ජගත් සමුළුවට ජී.එල්.

මනෝහරී Tuesday, 25 September 2012 11:18 PM

ජගත් ගියානේ සමුළුවට..එතකොට මෙයා කොහෙද මේ යන්නේ (ස)

:       0       0

මනෝහරන් Tuesday, 25 September 2012 11:24 PM

ජගත් සමුළුවට යනවා...? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 26 September 2012 06:34 AM

පුදුමයි. (නි)

:       0       0

වරුණ Wednesday, 26 September 2012 07:42 AM

හුදෙක් සංචාරයක් පමණක් නොවේවා! (නි)

:       0       0

සරත් Wednesday, 26 September 2012 08:44 AM

ජී.එල්. මහත්තයා සමුළුව අමතයි නේද? (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 September 2012 07:05 PM

රටට පළක් වෙන දෙයක් නම් අපිත් කැමතියි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 07:14 PM

ඇමතිතුමනි රටේ නම තියෙන්න කතාවක් කරන්න..!(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 25 September 2012 07:31 PM

කට්ටිය මදිනේ..?(නු)

:       0       0

මොහොමඩ් Wednesday, 26 September 2012 12:35 PM

අනාගත අගමැති මෙයා වෙයිද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 272 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 760 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site