පරිගණකයෙන් රුපියල් පන්සීයේ හා දාහේ හොර නෝට්ටු මුද්‍රණය කැර මාස තුනක් තිස්සේ ජාඇළ හා ඒකල කඩ වලින් මාරුකළැයි කියන තරුණයන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි. රුපියල් පන්සීයේ හොර නෝට්ටු පනස් පහක්ද, රුපියල් දාහේ හොරනෝට්ටු තුනක්ද සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාඇළත් හොර සල්ලි
Cooray Nawalage Jude Yohan Monday, 27 August 2012 08:53 PM
අම්මේ මේ අපේ අල්ලපු ගමේ කියන්නත් ලැජ්ජයි (අ)
සුදත් Monday, 27 August 2012 10:40 PM
දැන් එක එක පාට වලින් සල්ලි අච්චු ගහනවනේ. ඒක හොර සල්ලි ගහන අයට පහසුයි. මේ වෙන දේවල් වලට ආණ්ඩුවත් වගකියන්න ඕනෑ. (නි)
දමිත් Monday, 27 August 2012 03:42 PM
ආර්ථික ප්‍රශ්න මිනිස්සුන්ට
වරුණ Monday, 27 August 2012 04:01 PM
මේ අපේ ලංකාව
උදයංග Monday, 27 August 2012 04:03 PM
මේවා වැරදි වැඩ තමයි , නමුත් මෙහෙම වෙන්නේ ඇයි කියලා බැලුවොත් පෙනෙයි මිනිස්සුන්ට ජීවත්වෙන්න අමාරු බව.(ස)
ආනන්ද පිටබැද්දර Monday, 27 August 2012 04:05 PM
ඉක්මනට දියුණු වෙන්න ගහින් ගිහින් කෑව නේද ටකරන් මල්ලිල .මින් පස්සෙවත් සාධාරණව ජීවත්වෙන්න බලන්න හොදේ....(ස)
සුසන්ත Monday, 27 August 2012 04:30 PM
ඉක්මන් කෙටියි කියන්නේ ඕකට තමා....ෂෝට් කට් එකෙන් නිවන් දකින්න ගිහින්...(ස)
ජයරත්න Monday, 27 August 2012 04:40 PM
උදයංගත් සල්ලි ටිකක් අච්චු ගැහුවනම් හරි..(ස)
ලලිත් - කටාර් Monday, 27 August 2012 04:44 PM
තවත් නෝට්ටු තිබේදැයි සොයා බැලීම වැදගත්. (නි)
අජී Monday, 27 August 2012 04:57 PM
ඕක මහ බැංකුවෙන්ම ගහගන්න තිබුණනේ....(ස)
අමිල කටුනායක Monday, 27 August 2012 05:23 PM
දැන් ඔයාල මහ බැංකුවෙද වැඩද ?(ස)
අමිල කටුනායක Monday, 27 August 2012 05:32 PM
"මගෝ ඩිගෝ ඩයි" චිත්‍රපටිය මතක් වෙනවා. (නි)