තමා ජනපතිවරණයට ඉදිරිපත්වන විපක්ෂ පෙරමුණේ නම ද ඡන්ද ලකුණ ද දින දෙක තුනකින් ප්‍රකාශයට පත් කරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී මාධ්‍යවේදීන් හා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද ලකුණයි පෙරමුණේ ලකුණයි දින දෙක තුනකින්
ඇසිලින් Monday, 24 November 2014 08:40 AM
ඡන්ද ලකුණ නයා සහ දැලි පිහිය.(හේ)
ඇසිලින් නෝනා Monday, 24 November 2014 08:40 AM
ඡන්ද ලකුණ නයා සහ දැලි පිහිය. (නදී)
සුනිල් Monday, 24 November 2014 08:58 AM
තාම එකඟතාවයක් නැද්ද? බාලගිරි දෝසේ නෙවේනේ, නේද? (නදී)
කුරුවිට Monday, 24 November 2014 09:17 AM
අලියා ලකුණ සහ එජාපය ලංකාවෙන් තුරන් වේද? (නදී)
නොයෙල් Monday, 24 November 2014 03:07 PM
හොඳම ලකුණ මම කියන්නම්. "තොන්ඩුව". (නදී)
ධම්මික සිල්වා Monday, 24 November 2014 03:57 PM
ලකුණු මොකක් වුණත් වැදගත් නෑ.(හේ)
සුමනසිරි Monday, 24 November 2014 04:54 PM
නියමෙටම ගැළපෙන ළකුණක් මගේ හිතේ තිබෙනවා (නි)
බන්දුල Monday, 24 November 2014 10:15 AM
ඕකට වෙන එක ලකුණක්වත් හරියන්නේ නැහැ..(හේ)
අශෝක රළපනාව Monday, 24 November 2014 06:07 AM
එකත් අතට සමාන වුනොත් හොදයි කියලා මට හිතෙනවා.(අ)
රානි Monday, 24 November 2014 06:09 AM
ගෙම්බා හොඳ නැද්ද? (අ)
ප්‍රතාපසිංහ Monday, 24 November 2014 06:09 AM
ලකුණ සහ පාට වැදගත් නොවෙි.වැදගත් වන්නේ වැඩ පිළිවෙලයි.මගේ රට ඉදිරියටම ගෙන යාමට ඔබ සැමට හැකි වන බව නිසැකයි.ජයවෙිවා.(අ)
ධම්මික Monday, 24 November 2014 05:40 PM
හොඳම ලකුණ බම්බුව. (ස)
යසලාල් Monday, 24 November 2014 06:15 AM
ඔබ කොහොමත් දිනනවා. (ස)
ෂෙල්ටන් Monday, 24 November 2014 06:16 AM
චන්ද ලකුණ ------ ගෙම්බා නම------- (ස)
ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 06:26 AM
මම නමක් දෙන්නද සලකුණක් එක්කම? (නදී)
සුනිල් ගීකියන්ගේ Monday, 24 November 2014 06:39 AM
අලුත් පක්ෂ දැන් ලියාපදිංචි කරන්න පුලුවන්ද? දන්නා කෙනෙක් කියන්න බලන්න. (නි)
බන්දුල පෙරේරා Monday, 24 November 2014 08:23 PM
මෛත්‍රී කියන එකට ගැලපෙන්න දර්ම චක්‍රය හොදයි නේද? (නදී)
නිරෝෂන Monday, 24 November 2014 06:58 AM
මොනවගේ ළකුණක් දායිද දන්නෙ නැහැ (නි)
කුමාරසිරි Monday, 24 November 2014 07:01 AM
ඔලු දෙකේ "නයාගේ රූපය" වගේ එකක් හොඳ නැද්ද? (නි)
ශෙහාන් Monday, 24 November 2014 07:07 AM
ඔබතුමාට ජය නියතයි! (නදී)
බන්දුල පෙරේරා Monday, 24 November 2014 07:11 AM
ඕකට වෙන එක ලකුණක්වත් හරියන්නේ නැහැ. මිනිස්සුන්ට තේරෙන මිනිස්සු දන්නා සිරිසේන මහත්තයට සුදුසු හොදම ඡන්ද ලකුණ අද අයවැයේදී එ්ක පැහැදිලි වේවි. (නදී)
රාදා Monday, 24 November 2014 07:15 AM
හොද ඡන්ද ලකුණක් සහ ඉංග්‍රීසියට පරිවර්තනය කලහැකි හොඳ නමක් දාන්න (නදී)
ප්‍රසන්න Monday, 24 November 2014 07:15 AM
ඡන්ද ලකුණ ඇස් කන්නාඩිය. (නදී)
දිනේෂ් Monday, 24 November 2014 07:23 AM
ලකුණ කළු අරලියද? (නදී)
දිනේෂ් Monday, 24 November 2014 07:46 AM
ලකුණට කළු අරලියා මල වගේ එකක් හොඳ නැද්ද? (නි)
මහේන්ද්‍ර Monday, 24 November 2014 08:02 AM
එක්සත් නිදහස් පෙරමුණ නම මගේ යෝජනාව.(හේ)
සුමිත් Monday, 24 November 2014 11:32 PM
මම නම් කියන්නේ දාන්න හොඳම ළකුණ කපුටා ළකුණ කියලයි (නි)