සැප්තැම්බර් අට වැනිදා ඡන්දය පැවැත්වෙන උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත්හි මැතිවරණ නීති කැඩීම් 281ක් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. ප්‍රචණ්ඩක්‍රියා 27ක්ද, රාජ්‍ය සම්පත් යොදාගැනීම් 50ක්ද, රාජ්‍ය මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම් 24ක්ද, පොලීසියේ පක්ෂපාතී ක්‍රියාකලාප 13ක්ද, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 37ක්ද වාර්තා වෙතියි මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර කියයි. මැතිවරණය ලංවත්ම ප්‍රචණ්ඩක්‍රියා වර්ධනයක් දක්නට ලැබෙන බවද ඔහු කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ඡන්ද ප්‍රචණ්ඩ වැඩ ඉහළට‘
කුරේ නාවලගේ Monday, 03 September 2012 07:52 AM
ගණන් කරලා තියා ගන්නකෝ. (නි)
ජයන්ත - ඉබ්බාගමුව Monday, 03 September 2012 03:48 PM
ඉහත ඡන්ද ප්‍රතිඵල බැලුවා කියලා අපට ලොකු වෙනසක් තේරෙන්නේ නෑ. හේතුව, සෑම විටම පාලන පක්ෂයක් දියාරු වෙන අවස්ථාවල පවත්වන ඡන්දවලදී මේ වගේ දෙවල් අසන්න ලැබෙනවා. මේ කේතුමතී නුවර නොවේ නේ. ලංකාව. අපි කවදා ද මේ සමාජ ක්‍රමයෙන් ගැලවෙන්නේ.(ස)
සස්මන් Sunday, 02 September 2012 06:50 PM
පහලට නේ යන්න ඕනේ (දී)
අමිල කටුනායක Sunday, 02 September 2012 06:55 PM
සේරම වැඩ තව ටික දවසයිනේ. (නි)
yakari Monday, 03 September 2012 11:55 AM
හැම ඡන්දයකදිම ඔය කතාව කියනවනේ. (ත)
ද සිල්වා Monday, 03 September 2012 01:59 AM
මානව හිමිකම් ගැටළු අස්සේ මේවා ප්‍රවේශමෙන් (නි)