IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඡන්දය දාන හැටි මුහුණු පොතට දැමු 4ක් දැලේ

(අමල් වික්‍රමරත්න සහ දයාරත්න ඇඹෝගම)

තැපැල්  ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේදී මේ ආකාරයට නිතීවිරෝධී ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ ,මොනරාගල,රත්නපුර සහ වවුනියාව ප්‍රදේශයේ තැපැල් ජන්ද මධ්‍යස්ථාන හතරකදී බව දේශප්‍රිය මහතා කියයි.

අත්අඩංගුවට පත් පුද්ගලයන් මැතිවරණ නීතියට පටහැනිව අනියම් අන්දමින් කරන ලද බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති ප්‍රතිපාදන යටතේ සහ පොලිසිය මගින් පරීක්ෂණ කරන බව ඒ මහතා පැවසීය.

මීට අමතරව තැපැල් ජන්දය භාවිතා කර එම ජන්ද පත්‍රිකාව ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන ලද බව කියන පාසල් ගුරුවරයකු හොරොව්පොතාන අධ්‍යාපන කලාප කාර්යාලයේ ජන්ද මධ්‍යස්ථානයේදි අත් අඩංගුවට ගත් බව කැබිතිගොල්ලැව පොලිසිය කියයි.



අදහස් (11)

ඡන්දය දාන හැටි මුහුණු පොතට දැමු 4ක් දැලේ

Nalin Friday, 26 January 2018 03:26 AM

හොඳ වැඩේ. ඕන එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ හරි සෙල්ෆි හරි කරලා දාන එක දැන් සෙල්ලමක් කරගෙන. නීතියට ගරු කරන්නෙත් නෑ

:       236       349

Nalin Friday, 26 January 2018 03:26 AM

හොඳ වැඩේ. ඕන එකයි එපා එකයි ඔක්කොම වීඩියෝ හරි සෙල්ෆි හරි කරලා දාන එක දැන් සෙල්ලමක් කරගෙන. නීතියට ගරු කරන්නෙත් නෑ.....................

:       149       160

වජිර Friday, 26 January 2018 03:53 AM

මොලේ නැති රාජ්‍ය සේවකයෝ

:       260       207

Cisco Friday, 26 January 2018 04:10 AM

දේශපාලන පිස්සෝ....................

:       40       3002

sachithFriday, 26 January 2018 05:24 AM

නියම වචනේ. දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි...............

:       150       50

las Friday, 26 January 2018 05:41 AM

ඡන්ද මධ්‍යස්ථානයකට කැමරා සහ ෆෝන් ගෙන යන්න එපා. කොහේවත් තියෙන බාල්දි ඇගට පෙරලෙයි.

:       5       72

ruchi Friday, 26 January 2018 12:58 PM

මොකක්ද එ්කේ ඇති වැරැද්ද? තමන් දාපු ඡන්දෙ තමන්නේ පෙන්නන්නේ. හොරඡන්ද දාන හැටි නෙවෙයි.

:       112       35

nimal Friday, 26 January 2018 04:08 PM

රුචි ඒකේ වැරද්ද තමයි ප්‍රජාතන්ත්‍රවාදයට අනුව තමන්ගේ ඡන්දය රහසක් විය යුතු වීම. තමන් දාපු ඡන්දය පෙන්වන්නේ පෞද්ගලික වාසි බලාගෙන. හැබයි අපේ රටේ එවුන් තමන්ගේ ගෙවල්වලගහලා තියෙන ඒවයින් උන් ඡන්දෙ දෙන්නේ කිටද කියලා හොයන්න පුළුවන්.

:       0       21

rohani Saturday, 27 January 2018 03:06 AM

අනුන්ට කඩේ යනවට හොඳ වැඩේ.

:       0       0

Samanali perera Saturday, 27 January 2018 03:45 AM

තමන්ගේ ජන්දේ තමන්දාපු හැටි තමන්ට ප්‍රකාශ කරන්නවත් මේ රටේ දැන් අහිංසක ජනතාවට ඉඩක් නැහැ. ඔක්කොම අහිංසක ජනතාවට විරුද්දව තමයි පොලිසියේත් වැඩ. හරියට නිකන් මහා අපරාදයක් කරලා වගේ. ඔය පාර්ට් බැඳුම්කර හොරුන්ට නම් නැහැ

:       24       1

indika Saturday, 27 January 2018 04:47 AM

හැම මගුලම දානවා... හොඳ වැඩේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31503 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13836 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site