නාලක සංජීව දහනායක
නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත් වීමට ක්‍රියානොකරන්නේ නම් මැතිවරණ කොමිසම් සභාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
අර්ථ නිරූපණ ආඥාපනතේ හයවැනි වගන්තියට අනුව නව නීතියක් සම්පූර්ණයෙන්ම බලාත්මක වීමෙන් පසුව පැරණි නීතිය අහෝසිවන බවත් ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත බලාත්මකව නොමැති බැවින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
සීමා නීර්ණය කොමිෂන් සභාවේ වාර්තාව මෙම වසරේ පෙබරවාරි මාසයේදී විෂයභාර අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට භාරදී ඇති බවත් අමාත්‍යවරයා විසින් එය මාර්තු මාසයේ මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය මේ දක්වා සම්මතව නොමැති බවත් හෙතෙම කීය.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්දය ඉල්ලා ජී. එල්. උසාවි යන්න යයි
erdi Monday, 30 July 2018 12:33 PM
නීතිය දන්නා නීති විශාරද හිටපු ඇමති කෙනෙක් අනුන්ගේ අතකොලු වෙලා රට වනසන රටේ සල්ලි කාබාසිනියා කරන ඡන්දයක් ඉල්ලා උසාවි යාම විහිළුවක්. ඇතැම් අය මහින්දට කඩේ යමින් ශිරාණි බණ්ඩාරනායක විනිසුරුවරියට කරපු අවනීති සහගත නෙරපාහැරීමට... හරි නම් දැනට ජී.ඇල් හිරේ සිටිය යුතුයි. ඔහුගේ මූණටම කියනවා දැකගැනීමට හැකිවුණා. ඡන්දයි හොරුන්ටයි කඩේ යනවට වඩා රටට යමක් කරන්න මේ මිනිස්සුන්ට හිතෙන්නෙම නැද්ද?
සතයපාල Monday, 30 July 2018 12:40 PM
රටේ අවනීතිය රජ කෙරුව පාලනයක පාලකයින්ට අද නීතියේ පිළිසරණ සොයමින් උසාවි ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වීම දෛවයේ සරදමක් ද නැත්නම් කළ කර්මය ඵල දීමක්ද?
sirimal Monday, 30 July 2018 01:04 PM
අග විනිසුරුවරු දුරකථන පණිවිඩයකින් පන්නා දමපු, උසාවි තීන්දු ගෙදර ඉඳගෙන අරගෙන දුන්නු කාලයක ඇමතිකම් දරපු අපේ උගත් පඬිතුමාට තේරෙනවා ඇති නේද ස්වාධීන අධිකරණ පද්ධතියක් රටක තියෙන එකේ වටිනාකම?
Pothe gura Monday, 30 July 2018 01:12 PM
උසාවියට යන්නට අර 16 කල්ලියෙන් නීති උපදේශක කෙනෙක් තෝරාගන්න.
Chanak Los angeles Monday, 30 July 2018 06:02 PM
වතුර හිඳුනාම මාළුවාට ඉන්න බැහැ.. බලය ගිලිහිලා කොමිස් ගහන්න, දේපල කුණුකොල්ලයට පැහැරගන්න, රට සවාරි යන්න බැරිව පිස්සු හැදිලා වගෙයි..