බෝවතැන්න ජලාශය පසුගියදා ගංවතුරින් පිටාර ගැළිම නිසා අඹන් ගඟ හරහා ඉදිකර ඇති කඩවත අඩි සීයේ පාලම දෙකට කැඩි ගොස් ඇත.
මෙම පාලම භාවිතා කරන පවුල් හත්සීයකගේ හය දහසක පමණ පිරිසක් විකල්ප මාර්ග භාවිතා කරති.
ආඳාවල සිට මඩවල දක්වා දිවෙන මාර්ගයද මේ වන විට මොවුන් භාවිතා කරන අතර දෛනික කටයුතු සිදු කැර ගැනීම සඳහා නාවික හමුදාව බෝට්ටු සේවයක්ද යොදවා තිබේ.
පන්සීයයක් පමණ ඡන්ද දායකයිනටද මේ බෝට්ටු මගින් ඡන්ද පොළට යෑමේ පහසුව සලසා ඇත.
කඩිනමින් පාලම ඉදි කර දෙන බව නාවුල ප්රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා කියයි.
පාලම අක්රමවත්ව ඉදිකැර ඇතැයි විපක්ෂ නායක නිමල් කරුණාතිලක මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දෙට බෝට්ටු