IMG-LOGO

ඡන්දෙටත් කලින් ප්‍රතිඵලයක්

නැගෙනහිර පළාත් ඡන්දයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කරන එල්.පී. රූපිකා චාන්දනී මහත්මියගේ නිවස ඉදිරිපිට නතර කැර තිබූ වාහනයට ගිනි තබා වනසා ඇතැයි පොලිසිය කියයි. ඇගේ නිවෙස පිහිටියේ ත්‍රිකුණාමල තුල්සි පුරයේය.



අදහස් (0)

ඡන්දෙටත් කලින් ප්‍රතිඵලයක්

නිරාන් Wednesday, 22 August 2012 03:14 PM

මේක නම් මොකක් හරි වෙන දෙයක්. කට්ටියම අහුවෙලා වගෙයි. (නි)

:       0       0

චතුවි Wednesday, 22 August 2012 03:16 PM

දිට්ට ධම්ම වේදනීය කර්මයක්වද්ද? (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 22 August 2012 03:32 PM

1977න් පස්සේ ලංකායේ දේශපාලනය නියම අපායක් වගෙයි. (නි)

:       0       0

අනුර Wednesday, 22 August 2012 03:36 PM

කවුරු කරත් නොහොඹිනා වැඩක් ..අපරාදේ වාහනේ..(ස)

:       0       0

කුමාර Wednesday, 22 August 2012 03:46 PM

ගිණි තියපු නිසා නෝනට වැඩි පුර මනාප ලැබෙයි . නැත්නම් කවුරුවත්ම මෙයාව දන්නේ නෑනේ..(ස)

:       0       0

උදය Wednesday, 22 August 2012 04:11 PM

හැදි මිටේ නුවන තමයි...(ස)

:       0       0

ගනේෂි Wednesday, 22 August 2012 04:26 PM

හිනාවෙන විදියෙන් නම් හිතෙන්නේ වෙන දෙයක්. බලමුකෝ තව ටිකක්. (නි)

:       0       0

සෝමසිරි Wednesday, 22 August 2012 04:22 PM

බලන්ටකෝ නෝනා හිනාවෙලා ඉන්න හැටි!(ස)

:       0       0

සම්පත් Wednesday, 22 August 2012 04:28 PM

කලියුගයේ අරුමය නේද මේ....(ස)

:       0       0

ශාන්ත Monday, 27 August 2012 01:47 AM

බාල තෙල් නිසා බාගෙට පිච්චිලා. මොනවා වුණත් මේවා මහ කැත වැඩ. (නි)

:       0       0

විජේ Wednesday, 22 August 2012 11:34 AM

දැන් මනාප වැඩියෙන් ලැබෙයි... වාහනයට ගිනි තියනකන්ද බලන් හිටියේ ?(ස)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Wednesday, 22 August 2012 11:33 AM

ඔය අල්ලලා තියෙන්නෙ ............(ස)

:       0       0

සරා Wednesday, 22 August 2012 11:43 AM

ඕක සුළු දෙයක්නේ . වාහනේට ඉන්ෂූරන්ස් එකෙන් සල්ලි හම්බවේවි..ඒ වගේම ඔයාට හොඳ ප්‍රතිචාරත් ලැබේවි දැන්....(ස)

:       0       0

ශිරාණි. Wednesday, 22 August 2012 04:55 PM

දැන් ඒ අයට අලුත් වාහනයක් හම්බවෙයි (අ)

:       0       0

නාවලගේ ජූඩ් රොහාන් Wednesday, 22 August 2012 05:36 PM

නැගෙනහිර නිසා අපිට පරණ ගිණුම්වලට දෙන්න පුළුවන් (අ)

:       0       0

සපුමාලි Wednesday, 22 August 2012 05:53 PM

මෙයාට ගෝලයෝ ඇත්තෙම නැද්ද. මනාපයක් දෙමු (අ)

:       0       0

සිරිල් Wednesday, 22 August 2012 05:50 PM

ගොඩක් අය ඡන්දයට එද්දී මුලින්ම ඔය වගේ පරණ වෑන් වලින් ආවාට ඡන්දය දිනුවට පස්සේ ගෙදර යන්නේ බ්‍රෑන්ඩ් නිවු ප්‍රාඩෝ වලින්. ඇත්තට කල්පනා කරද්දී තමන්ගේ ජිවන මට්ටමවත් ඉහළ දාගන්න බැරි මිනිස්සුනේ මේ ලංකාව සුරපුරයක් කරන්න ඡන්දය ඉල්ලන්නේ. නැද්ද මං අහන්නේ? (නි)

:       0       0

කුමාර Wednesday, 22 August 2012 12:18 PM

මැය අපට ආඩම්බරයක් නොවේද? (නි)

:       0       0

සන්ජය Wednesday, 22 August 2012 12:19 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (ස)

:       0       0

සුරේෂ් Wednesday, 22 August 2012 06:25 PM

අනේ චාන්දනී බලාගෙන ඉන්න මුස්ලිම් මනාප ලැබෙනකම්. සිංහල මනාප ටික ගන්න ඔයා ඉත්තෙක් කරගෙන තියෙන්නේ (අ)

:       0       0

සිල්වා Wednesday, 22 August 2012 12:29 PM

කොහොමද මේ ප්‍රතිපලේ? (දී)

:       0       0

ජනක Wednesday, 22 August 2012 12:29 PM

ශෝක් ප්‍රතිපලේ (දී)

:       0       0

සපුමල් Wednesday, 22 August 2012 12:34 PM

අපි කවුරු කියල හිතුවද දන්නේ නැහැ. දැන් නොමිලේම නියම ප්‍රචාරයක් ලැබුණනේ. නියමයි. (ස)

:       0       0

ජයශ්‍රී Wednesday, 22 August 2012 12:39 PM

රූපිකා චාන්දනී මහත්මියගේ ගෙදර ගිනි තියපු අය හොද ගාණක් ගන්න ඇති මේක කරන්න. හැබැයි ගත්තේ කාගෙන්ද දන්නේ නැහැ. (නි)

:       0       0

සසිර Wednesday, 22 August 2012 12:54 PM

මුස්ලිම් කොන්ග්‍රසය ඉල්ලන්නේ සිංහල කෙනෙක්ව.(ස)

:       0       0

දමිත් Thursday, 23 August 2012 10:52 AM

පාදඩ දේශපාලනය. (නි)

:       0       0

බඹරදෙණිය Wednesday, 22 August 2012 07:27 PM

මේ පිච්චෙන්නේ ජනතාවගේම සල්ලි නේද? (නි)

:       0       0

ගයාන් Wednesday, 22 August 2012 01:13 PM

ඔය වෑන් එක අඩුවට විකුණනවනම් කියන්න..අරගෙන හදලා විකුණන්න පුළුවන්නේ...(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 07:25 PM

මේක එල්.පී. ගෑස් වලින් දුවන එකක්ද මන්දා. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 01:13 PM

ජනතාවට සේවය කරන්න ආවා නම් ඕවත් ඉතිං බලාපොරොත්තු වෙන්න ඕනෑ. (නි)

:       0       0

නිමල් Wednesday, 22 August 2012 01:16 PM

බලමු නැගෙනහිර මිනිස්සු බුද්ධිමත්ද කියලා. (නි)

:       0       0

හෆීස් Wednesday, 22 August 2012 01:23 PM

කොහොම වුණත් ඉතිං අපේ කෙනෙක්නේ. ජනතාව සාධාරණයක් කරයි. (නි)

:       0       0

මො‍හොමඩ් Wednesday, 22 August 2012 01:34 PM

එයාගේ ඡන්ද ලකුණත්, මනාප අංකයත් නොමිලේම ප්‍රචාරය කරවා ගත්තා..... ගිණි තියපු කෙනා නම් හිතනවා ඇති කළේ මෝඩ වැඩක් කියලා.(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 22 August 2012 02:26 PM

මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි..(ස)

:       0       0

සුනිල් Wednesday, 22 August 2012 09:36 PM

මේකෙන් හොද ප්‍රසිද්ධියක් ලැබුණා නේද? ඒක ගැන හිතලාවත් හිත හදා ගන්න.(නි)

:       0       0

බණ්ඩාර Wednesday, 22 August 2012 02:45 PM

මම න්ම හිතන්නේ මේක ඡන්දය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි කියලයි. (නි)

:       0       0

සෝමදාස Wednesday, 22 August 2012 02:55 PM

මාර ගිනි තැබීමක්නේ මේක. නියම වැඩේ තමයි. (නි)

:       0       0

කසුන් Wednesday, 22 August 2012 03:11 PM

අර ඡන්ද ළකුණු එහෙම තියෙන ස්ටිකර් ඇලෙවුවේ ගින්න නිවුනට පස්සෙද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 22 August 2012 03:08 PM

මේක නම් පොඩි ප්‍රශ්නයක් වගෙයි. කෝ ඉතිං, වාහනය ළගම තියෙන පරාළය පිච්චිලා නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site