
(සුමිත් පොතුපිටිය)
වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපල වලටද පහරදී අලාභහානි සිදු කළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නේපාල ජාතික පතාක් අනීෂ් සහ අචාර්ය කල්‍යාන් නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
සැකකාර නේපාල ජාතිකයන් දෙදෙනා චීන ජාතිකයන් පිරිසක් සමග ඇතිවූ කතාබහකින් පසු ඔවුන්ට පහරදී දේපල වලට හානිකර ඇති බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාල් අය කියන්නේ එකට කාලාබීලා ළඟ ඉන්න කෙනාට පිහියෙන් අනින ජාතියක්. බිව්වාම සත්තු වගේ. ඩුබායි, අබුඩාබිවල සුලබ දසුනක් ඔහොම වෙන එක.
චීන්නු කියන්නෙත් හොඳ ජාතියක් නොවෙයි .