
(රෝෂන් තුෂාර)
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා නියෝග කළේය.
සැකකර චරිත රත්වත්තේට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීය.
ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

(ඡායාරූප - ඉසුරු පෙරේරා )
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චරිත රත්වත්තේට ඇප