චීනයේ චැන්ෂා නගරයේ පිහිටි දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි විදෙස් මාදය වාර්තා කරයි.
මෙම ගොඩනැගිල්ල මහල් 42 කින් සමන්විත වන අතර ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇතැයි ද පැවැසෙයි.
ගින්නෙන් තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පැවැසෙයි. ගිනි නිවන භටයන් 100 කට වැඩි පිරිසක් ගින්න නිවා දැමිමට පැමින ඇති බවත්, වාර්තා වේ.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
චිනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්