IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


චීනයෙන් තවත් වසංගතයක් ?

නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට වයිරසය ආසාදනය වී රෝගිවූ වැඩි දෙනා කුඩා දරුවන් බව පැවැසෙයි. බෙයිජීං සහ ලියෝනිං ඇතුළු චීන නගර කීපයක රෝහල් මෙම වයිරසය ආසාදනය වූවන්ගෙන් පිරී යෑමට පටන් ගෙන ඇතැයි ද පැවැසෙයි. උතුරු දිග චීනයේ පළාත්වලට ද මෙම නව වයිරසය ව්‍යාප්ත වී ඇති බව ද වාර්තා වේ.

'කොවිඩ් 19'  කොරොනා වයිරසය ද චීනයෙන් ආරම්භ වූයේ මේ අයුරිනි. ඒ, 2019 වසර අවසන් වෙද්දීය. 'කොවිඩ් 19' පළමු ආසාදිතයා වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසය හදුනා ගැනීමට නොහැකි එකක් වූ අතර, ආසාදිතයන් මය යෑම සිදුවූයේ නිව්මෝනියාවෙනි.



අදහස් (2)

චීනයෙන් තවත් වසංගතයක් ?

කොත්තමල්ලි Thursday, 23 November 2023 07:02 PM

එකක් යනකොට තවත් එකක් එවනවා වෙන්න පුළුවන්... කිරි අලෙත් රටින්ම ගෙනැවිත් රේගු ආදායම් සොයන එකේ ඒකත් ගෙන්වීම කළොත් නරකද? මුලින්ම රෝගය අරගෙන ලංකාවට සංචාරයේ චීනෙක් ආවොත් දැන් සිටින ඇමැතිට පිළිගන්න බැරිවේවි... ඉම්-බාස් නැවතත් ගෙනාවොත් රටේ ව්‍යාප්ත කරන්න පුළුවන් වේවි...

:       0       11

Bamunuarachchi Saturday, 25 November 2023 01:23 AM

සොබාදහම චීනයේ ජනගහනය අඩු කරන්න ගෙනෙන ක්‍රම නිසා ලෝකේ අනික් රටවලට බලපෑම් කරන ඒකයි අපිට තිබෙන ප්‍රශ්නය... නැතිනම් චීනෙට මොනවා වුණත් ඒ රටට ප්‍රශ්නයක් නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 338 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site