IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකා වැවේ මැණික් ඉල්ලම්?

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවාන ප්‍රතිසංස්කරණය කරද්දී මැණික් ඉල්ලමක් මතුවී යැයි කියමින් එක් දහස් පන්සියයකට වැඩි පිරිසක් වැවේ පස් හාරා ට්‍රැක්ටර්, ලොරි සහ ත්‍රීරෝද රථ තුනක් සමග එකොළොස් දෙනෙක් ඇඹිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ඉවත්කිරීමට පොලීසිය සෑහෙන වෙහෙසක් ගත්තේය. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ඇඹිලිපිටිය, කුට්ටිගල, පනාමුර යන පොලීසි වලින් කැඳවූ කන්ඩායම් යෝදා එහි ආරක්ෂාව තර කර ඇතැයිද පොලීසිය කියයි.



අදහස් (0)

චන්ද්‍රිකා වැවේ මැණික් ඉල්ලම්?

අසෝක Monday, 01 October 2012 12:27 AM

කට්ටියට මරේ මරු නේ .(ස)

:       0       0

මධූ Monday, 01 October 2012 01:19 PM

දැන් කට්ටිය හොඳට ගරයි (ස)

:       0       0

තිලක් Monday, 01 October 2012 03:09 AM

ඉතින් ඔය රොන්මඩ පිරුණු ජලාශ ටිකට මැණික් ඉල්ලම් ටිකක් ගෙනිහින් දාලා ඉල්ලම් පැදිලා කියලා ප්‍රචාරය කළා නම් ආණ්ඩුවට නොමිලේම ජලාශ වල පතුලටම හාරවගන්න තිබුණා නොවැ. (නි)

:       0       0

සුපුන් Monday, 01 October 2012 04:07 AM

කටුගේත් කඩපු කට්ටිය ඉන්න එකේ ඕකත් මහ වැඩක්ද? (නි)

:       0       0

කාන්ස් Monday, 01 October 2012 06:28 AM

ඔය වැඩේ හැම වැවකටම කළා නම් නිකන්ම වැවත් සුද්ධ වෙනවා. (නි)

:       0       0

නසාර් Monday, 01 October 2012 01:39 PM

වැව තවත් ගැඹුරු වෙනවනේ..හාරන්න ඉඩ හරින්න.. (ස)

:       0       0

වරුණ Monday, 01 October 2012 07:51 AM

එස්.ටී.එෆ්. බැහැලනේ වැඩේට. (නි)

:       0       0

කුමාර,මොණරාගල Monday, 01 October 2012 07:50 AM

මේ පාර වැව කොටස්කර වෙන්දේසියේ විකුණාවිද? නැතිනම් මැණික් ගැරීමට බලපත්‍ර දේවිද? .(ස)

:       0       0

ජානක Sunday, 30 September 2012 04:34 PM

දැන් ගොවියෝ ගොවිතැන අතහැරලා මැණික් ගරන්න පටන් ගනීද දන්නේ නැහැ. එහෙම වුනොත් බත් කන්නවෙන්නේ නැහැ. මැණික් තමයි කන්න වෙන්නේ අපිට. (ස)

:       0       0

සෑම Sunday, 30 September 2012 05:21 PM

ආමි එකට ගහල ආමි එකේම කට්ටියව වැරදි කාරයෝ කරන්න පුළුවන් කෙනා ගියානම් කට්ටිය එළවලා හාරාවි. (ස)

:       0       0

දීපාල් සිල්වා Sunday, 30 September 2012 05:35 PM

ඔළුව මැදින නරක්වෙච්ච මිනිස්සු පිරිසක් අරුම පුදුම නමක් කියනව නේ. (ස)

:       0       0

යොහාන් Sunday, 30 September 2012 06:38 PM

හෙට බලපත්‍ර දීලා හාරයි. (ස)

:       0       0

සරත් Sunday, 30 September 2012 09:43 PM

නියමයි............. පොලීසිය කැඳවනවනම් ඉතින් ඉල්ලමට පොලීසියේ පිහිට ලැබෙයි. (ස)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 11:30 PM

කාලෙන් කාලෙට එන ඉල්ලම් වල නම් නැත අඩුපාඩු. (නි)

:       0       0

අශෝක Monday, 01 October 2012 12:21 AM

මරේ මරු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 367 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site