(අංජුල මහික වීරරත්න)
දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුනේ තමා වෙත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි .
"පොදුරාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානීන්ට සහ විශේෂ නියෝජිතයන්ට අතිඋතුම් රැජින විසින් සම්ප්‍රදායිකව පිරිනමන භෝජන සංග්‍රහය අපගේ සංගමයේ විශේෂයෙන් විචිත්‍රවත් සංකේතයකි. එබැවින්, සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය රජයන් වෙනුවෙන් අද සවස උතුමාණන් ඇමතීමට අවස්ථාව ලැබීම විශේෂ භාග්‍යයක් ලෙස සලකමි,යනුවෙන් තමා එදින කතාව ඇරැඹූ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.
"ස්කොට්ලන්තය, නොවැම්බර් 20, 1997" ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය අදාල කතාව කළ දිනය සහ ස්ථානය ලෙස දැක්වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චන්ද්‍රිකා මහ රැජින ගැන පැරණි මතකයක් අවුස්සයි
Mithrasiri Sunday, 11 September 2022 12:27 PM
ඔයත් සෑහෙන්න වැදගතෙක් බව දැන් තමයි දැනගත්තෙ.
podi mole Sunday, 11 September 2022 01:51 PM
ලෝකෙට පරකාසෙ.. ගෙදරට මරගාතෙ...
පිටරැටියා Sunday, 11 September 2022 03:57 PM
ඔබතුමියත් අවසන් ගෞරවය දක්වලා කතාවක් පවත්වන්ඩ එයි. කියලා අපි බලාපොරොත්තු වෙනවා.
chandimaThursday, 15 September 2022 02:36 AM
බෑනේ? ඒ අවමගුලට එන කට්ටියට ලන්ඩන් ගුවන් තොටුපලේ ඉඳලා යන්න වෙන්නේ බස් එකේලු. මෙයාට බස්වල ගිහින් පුරුදු නැහැ.
kamal Sunday, 11 September 2022 04:19 PM
අපේ ඡන්දෙයි, අපේ සල්ලියි, ඔබලාට ගෞරවයයි. සිස්ටම් චේන්ජ් මිසක් වෙන මොනවද?
de silva Tuesday, 13 September 2022 03:20 PM
කතා පවත්වන්න දුන්නෙ ඉස්සර , අර චවුර රජින පොත ප්‍රසිදවුනට පස්සෙ කතා පවත්වන්න තබා මලිගාවෙ ගෙට්ටුවෙන් අතුලට ගන්න එකත් නවත්වල අති.