(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලාංකිකයන් අපේක්ෂා කරන නව යුගය බිහිකිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොඳයි. ප්‍රශංසනීයයි. ඒ වුණත් පස්සේ පත්තර කාරයෝ හම්බ වුණාම කට කැඩිච්චි කතා එහෙම කියන්න එපා...!
නව ජනපතිතුමනි, ඔබට සුබ පැතුම්. වරහන් ඇතුලේ, අනේ දීමනා, පහසුකම් ටිකනං කපන්න එපා, සත්තලනේ!..
අනුර කිව්වා වලේ ඔය එන්නේ ෂේප් වෙන්න
සුබ පැතුවට වැඩක් නැහැ නිළ නිවාස. විශ්‍රාම වැටුප් හා වෙනත් දීමනා සහ පහසුකම් සියල්ල ලබන ජනවාරි මාසයේ සිය අහෝසියි
කපන්න බැරි ඇත ඉඹිනවා කියන්නේ ඕකට තමා