IMG-LOGO

චානුක රත්වත්තේ යළි රිමාන්ඩ්

සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල්  රුපියල් කෝටි 420 ක් වංචා කළැයි  චානුක රත්වත්තේ ඇතුළු පස්දෙනා සැප්තැම්බර් 30 දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (28) නියෝග කළාය.

fgj1



අදහස් (0)

චානුක රත්වත්තේ යළි රිමාන්ඩ්

සුමුදු Thursday, 29 September 2016 05:33 AM

පුදුමයි මෙරට තාමත් ඉතුරුවෙලා තියනවා . බලාගෙන ගිහාම දේශපාලකයන් ම හොරුනේ . (ම)

:       0       0

ජනහිත Wednesday, 28 September 2016 09:02 PM

බැලුවහම ඒ කාලේ ඉඳලා තියෙන්නෙම වංචාකාරයෝමනේ. මේ තවත් එක පුවතක් පමණයි. (නි)

:       0       0

වෙදගේ Thursday, 29 September 2016 07:21 AM

මුහුණ දැක්කහම බයත් හිතෙනවා

:       0       0

මැගී Wednesday, 28 September 2016 10:46 PM

ලොකු ලොකු කට්ටිය කුට්ටි පිටින් කඩාගෙන සාක්කු පුරවා ගන්නවා. අහිංසක දුප්පත් ජනතාව බදු බර, බඩු මිල ඔක්කොම දරාගෙන ඉන්නවා. මම හිතන්නේ ලොකු මිනිස්සු මෙහෙම කෝටි ගණන් ගසකපු සල්ලි එකතු කළොත් ලංකාව ණය බරින් නිදහස් රටක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

පාලිත Thursday, 29 September 2016 08:29 AM

අහිංසක මිනිසුන්ගේ දේපොළ ගසාකන අයට හොඳක් වේද? (නි)

:       0       0

කිත්සිරි Thursday, 29 September 2016 12:19 AM

වරදක් කරලා කවදාවත් බේරිලා ඉන්න බැහැ. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 29 September 2016 02:34 AM

ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇතිකළ ජනතාවට පින්! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 September 2016 12:35 PM

කෝටි ගණන් වලින් මෙයාලගේ ගැහිලි. කාට කියන්නද මේ අවනඩු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site