IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


චානුක රත්වත්තේ ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල්  රුපියල් කෝටි 420 ක් වංචා කළැයි සැකපිට චානුක රත්වත්තේ ඇතුළු පස්දෙනා ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

සැකකරුවන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම් ලිඛිත දේශනවලට පිළිතුරු දේශන නීතිපතිවරයා අද එවා තිබිණි. ඒවා අධ්‍යයනය කර ඇප ලබා දීම ගැන ඊළඟ නඩු වාරයේ තීන්දුවක් ගන්නා බව මහේස්ත්‍රාත්වරිය කීවාය.

ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස් සෙසු සැකකරුවෝ ය.



අදහස් (0)

චානුක රත්වත්තේ ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

මනෝජ් Friday, 07 October 2016 05:25 AM

බන්දනාගාරයේ වියදමත් දරන්න වෙන්නේ දුප්පත් අපගේ බදු මුදලින්. කරලා තියෙන වංචාව දේපල රාජසන්තක කරලා රජයට අයකරගෙන මෙයා ප්‍රජා සේවයට යොදවන්න. (ම)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 03:38 PM

කෝටි 420ක් හම්බ කරගෙන සති කිහිපයක් රිමාන්ඩ් එකේ හිටියම නරකද? මේගොල්ලෝ කොහොමත් හිරේ යන්නේ නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site