අඹන් ගඟේ ගංවතුරට ගසාගෙන විත් පොලොන්නරු, කලහගල වන ලැහැබක මඩේ එරී සිටි වයස අවුරුදු තුනහමාරක පමණ අලි පැටවකුගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු එක්ව ක්‍රියා කළහ.
නිරාහාරව සිටි මේ අලි පැටවා ගිරිතලේ වනජීවී කාර්යාලයේ වන ජීවී පශු වෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා ප්‍රමුඛ නිලධාරීහු කණ්ඩායමක් පැමිණ අලි ප්‍රතිකාර කැර රිටිගල ඇත් අතුරු සෙවනට බාර දීමට යයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගං වතුර අලි පැටවාට අරියාදු කරයි
ඉසුරංග Sunday, 27 January 2013 11:49 AM
අලි පැන්චාගේ වාසනාව් (දී)
බන්දුල කටාර් Sunday, 27 January 2013 11:51 AM
ලොකු පිනක් කරගෙන තියෙන්නේ..(නු)
ඩෑම් Sunday, 27 January 2013 11:51 AM
සැඩ පහර කොච්චර පළු ඇත්ද අලි බබෙක් උනත් ගගහෙන යන්න..!(නු)
සිල්වා Sunday, 27 January 2013 12:53 PM
වන ජීවී පශු වෛද්‍ය නිලධාරීනට ස්තුති (දී)
යොවුන් Sunday, 27 January 2013 01:27 PM
අනේ ඔබල සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)
ලලිත් Sunday, 27 January 2013 01:41 PM
හුරතල් අලි පැටියෙක් (දී)