ගිං ගගේ ජලමට්ටම මීටර හතරක් දක්වා ඉහළ යෑම නිසා බද්දේගම ප්‍රදේශයේ උනන්විටිය මාර්ගයේ ද කුරුපනාව,වැලිවිටිය,කුට්ටියාවත්ත යන ප්‍රදේශවලද ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ.
ගාල්ල උක්වත්ත ප්‍රදේශයේ පහත්බිම් වල තනා තිබූ නිවාස කිහිපයක්ද ගංවතුරට යටව ඇත.
ගිංගගේ මෝයකට පුළුල් නිසා ජලය ඉක්මනින් බැස යන බැවින් මෙම පෙදෙස් වලට බරපතල ගංවතුර තත්ත්වයක් ඇති නොවන බව ගාල්ල ආපදා කලමණාකරන මධ්‍යස්ථානය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගිං ගගත් උතුරයි