IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගිනි අවි-ජීව උණ්ඩ සමඟ අයෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමඟ කටුනායක හීනටියන ප්‍රදේශයේ  පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය  කියයි .

එම සැකකරු සමග 9 එම්  එම් වර්ගයේ ජීව පතුරොම්  47 ක් , බෝර 12 වර්ගයේ ගිනි අවි 2 ක් හා හිස් පතුරුම් ගැබ් දෙකක් , විදෙස් රටකනිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක්  , හිස් පතුරොම්  ගැබ් හතරක් ,  වාහන අංකතහඩුවක් , රක්ෂණ කාඩ් පතක් ,ගිනි අවි අලුත් කිරීමේ කුවිතාන්සි පත්‍ර තුනක් , විදෙස් රටක නිෂ්පාදිත රිපිටර් වර්ගයේ ගිනි අවි දෙකක්, හිස් පතුරුම් ගැබ් දෙකක් , පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54 ක් වන මිනුවන්ගොඩ  හීනටියන පදිංචිකරුවෙකි්‍.

සැකකරු මෙම ගිනි අවි යොදාගෙන අපරාධ සිදුකර ඇද්ද ? සංවිධානාත්මක අපරාධ කල්හි සඳහා ලබා දී ඇද්දයන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමටමට නියමිතය.



අදහස් (0)

ගිනි අවි-ජීව උණ්ඩ සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 341 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site