
(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.
මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ දරනවා දැයි ජනතාව අතරේ භීතියක් ඇතිවන හෙයින් එය වැළැක්වීමේ අරමුණින් තමා එම ක්‍රියාමාර්ගය ගත් බවත් ඇතැමුන් ඊට වෙනස් මතයක සිටින්නේ නම් ඒවායේ ප්‍රතිඵල ඒ අයම බාරගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
මේ දෙන්නම හංස ගීතය ගයනවා. අන්තිම මොහොතේ වැඩ පෙන්වන්න හදනවා. ඔය මගුලෙන් කරන්න පුළුවන් දෙයක් නෑ
ඇතැමුන් ඊට වෙනස් මතයක සිටින්නේ නම් ඒවායේ ප්‍රතිඵල ඒ අයම බාරගත යුතු බවත් ඔහු සඳහන් කළේය." ඔය ඇතැමුන් ඒ ගැන බය වෙන්න එපා රටේ ජනතාව ඌව පරද්දනවා විතරක් නොවෙයි හිරෙටත් දානවා. ගරු ශ්‍රේෂ්ටාධිකරණය 3 වතාවක් එකම දෙය කියලා තියෙද්දීත් මේ ගස්බඩගාපු මන්ත්රිලාගේ මේ හදිස්සියේ ඔය සංශෝධනය ගෙනාවේ ඇයි ? ජාතික ජනබලවේගයට ජයවේවා !!!
69 ලක්ෂයක් මිනිස්සු ඡන්දෙ දුන්නේ කාටද කියන කාරණය ගැන අබමල් රේණුවක තරමට වත් තැකීමක් නොකර තමන්ගේම වාසියට තවතවත් බලය අල්ලාගෙන සැප විදගෙන වැජබෙන්න හිතාගෙන ජනතා කැමැත්තක් කොහෙත්ම නොතිබුණු කෙනෙක්ව අත උස්සලා පස්ස දොරෙන් පත් කරගෙන දැන් හැම දේටම යේස් සර් කියන නිකම්ම නිකම් නිවට වහල්ලු ටිකක් බවට පත්වෙලා රටම ඉස්සරහ හත් පොලේ ගාගෙන පලේ පල් වෙලා ජනතාව ඉදිරියේ විහිලුවකට ලක්වෙලා සවුත්තුම වෙලා ගිහින් නේද? හිතන් ඉන්නැති තාමත් ඉස්සර වගේ ලොකු ටෝක් දෙන්න පුළුවන් කියලා. දැන් රනිල් තුමා වැඩ කරන්නේ මහින්දටවත් බැසිල් ලට වත් තමුන්ලට වත් කොහෙත්ම පොහොට්ටු රැලේ එකෙකුටවත් වත් ඕනි විදියට නෙමෙයි ඔහුටම ඕනි විදියට. දැන් පොහොට්ටුවේ තමුන්ලා වැඩ කරන්න ඕනි කටවල් වහගෙන ඔලුව නමාගෙන රනිල් තුමාගේ සුවච කීකරු සුනඛයන් විදියට. අන්න ඒක තෙරුම් ගන්නවා ඔක්කොටම කලින්. දැන් ලොක්කෝ වෙලා ඉන්නේ සාගල රන්ගේලා වජිරලා ආශුලා වගේ අය. ඒගොල්ලෝ දැන් ගමන් බිමන් යන්නෙත් රථ පෙළපාලි වලින්. තමුන්ලගේ මහා ලොකු මොලේ ප්‍රථිපල ඔන්න ඕක තමයි.
ව්‍යවස්ථාව කට පාඩම් ලොක්කා රජ කමේ රහ වැටිලා මොන වෙට්ටුවක් හරි දාලා කාලෙ දික් කරගන්න තමයි දත කන්නෙ. ඔතනට එන කවුරුත් එහෙමයි.
ඔය සද්දාව බලාගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඡන්දේ විමසන දවසට
එය සත්‍යයක්
බුදු අම්මෝ ඔව් . කව්ද සත්භාවය ගැන නොදන්නේ ? සාදු සාදු සාදු
ඇම කෑවා නේද? වෙන පක්ෂවලට ගිහින් ඡන්දෙට ඉල්ලන්න බෑනේ දැන් බලුවෙලා ඉවරයි...!