
(රංජන් කස්තුරි)
ගැබිණි කාන්තාවන්ට සති 28කට පසුව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් එය බරපතළ තත්වයකැයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසීය.
ඇතැම් විට ගර්භාෂයට සති 28 වූ පසුව කොරෝනා ආසාදනය වුවහොත් රෝග ලක්ෂණ නොපෙන්වන හෙයින් එවැනි රෝගයෙන් හඳුනා ගැනීමට නොහැකි වන බව ද විශේෂඥ වෛද්‍ය ලැනරෝල් මහතා කීවේය.
ගර්භණී මවුවරුන්ට රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd