
(ඩි.ජි.සගතපාල)
ගාල්ල දිවර වරාය තුළ මෙ වනවිට හින්නක් හට ගෙන තිබේ .
ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් එකකය පැමින ගින්න නිවිමට කටයුතු කරමින් සිටින අතර අවට ප්රදේශයම කලු දුමෙන් වැසි ගොස් ඇත .
පොලිසිය පැවසුවේ ඉවත් කර ඇති බොට්ටුවක ඇතිවු ගින්නක් පැතිර ගොස් ඇති බවය .
ගාල්ල පොලිසිය වරාය පොලිසිය එක්ව පරික්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන තැන සැක උපදවන ලෙස ගිනිගැනීම් හටගන්නවා. සොයා බැලුවොත් නරකද? වියරු වැටුණු වෘකයෝ හැමතැනම.