පානදුර අම්බලන්දූව පාසල් ක්‍රීඩාංගනයේදී නල්ලූරුව හා අම්බලන්දූව පාපන්දු කණ්ඩායම් අතර පාපන්දු තරඟයක් පවතින අතරවාරයේ ඇතිවූ ගැටුමකින් නල්ලූරුව කණ්ඩායමේ සාමාජිකයකු තුවාල වීමෙන් පසුව පිරිස අතර හටගත් ගැටුම මැඩ පැවැත්වූ බව පොලීසිය කියයි.
හමුදා සාමාජිකයෝ කිහිප දෙනෙක් නල්ලූරුව කණ්ඩායමේ ක්‍රීඩා කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගහන්න ගියේ පාපන්දු
ඉෂාර Tuesday, 12 March 2013 08:33 AM
සාමාජිකයකු තුවාල වීමෙන් පසුව පිරිස අතර හටගත් ගැටුම මැඩ පැවැත්වූ බව පොලීසිය කියනවලු නේද? (නි)
ලාල් Monday, 11 March 2013 11:38 AM
කොල්ලෝ උනාම ඔහොමතමයි (දී)
තරුක Monday, 11 March 2013 08:21 AM
මටත් කියන්න තියෙන්නේ කොල්ලෝ ඔහොමතමයි (නි)