ගෑස් බිල් නොගෙවිම නිසා ගෑස් නළ මාර්ගය විසන්ධි කිරීමට පැමිණි කාර්මික ශිල්පීන් දෙදෙනෙකුට ඉතාලියේ බොල්සානෝද විචෙන්තීනෝ හී ජෙනරාලේදිජර්දීනෝ මාවතේ ලාංකිකයෙකු විසින් පහර දෙන ලදැයි ඉතාලි පොලිසිය කියයි.
නීත්‍යනුකූලව ඉතාලියේ වාසයකරණ හතලිස්හත් හැවිරිදි ලාංකිකයා ඉතාලි ජාතිකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට මුහුණට පහරදී ඇති අතර අනෙක් ඉතාලි ජාතිකයාගේ යටිබඩ පිහියකින් කපා ඇත. පසුව ඉතාලි ජාතිකයා රෝහල් ගතකොට ශල්‍යකර්මයකට භාජනය කර ඇත.ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගෑස් මිල නොගෙවු ලක් ඉතාලියාගේ ගෑස් බහී
සදුනි Thursday, 11 December 2014 05:43 AM
මොකද මේ ඉතාලියේ ජීවත් වෙන සමහර ලාංකිකයන්ගේ හැසිරීම....? හරිම කනගාටුදායකයි .(හේ)
පාලිත මහින්ද - මිලානෝ නගරය Thursday, 11 December 2014 12:03 PM
අමාරැවේ වැටෙන්න කලින් නොගෙවන්න බැරි ගෑස් පාවිච්චි නොකර හිටියනම් හොදයි නේද.? (ර)
ෆ්රෑන්ක් Thursday, 11 December 2014 08:12 AM
එහෙම තමයි අපේ ඉතාලියේ ඉන්න සමහර උදවිය. (නි)
කපිල Saturday, 13 December 2014 05:13 AM
ලැජ්ජයි මේ වෙන දේවල් දැක්කම.(හේ)
වසන්ත Thursday, 11 December 2014 07:21 AM
අපේ ජානවල තිබෙන වරදක්ද මන්දා (නි)