IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගෑස් කාන්දු වී 32 රෝහලේ

(සුරංග රාජනායක සහ සුදත් එස්. කුමාරසිරි)

ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා රෝගී වූ තිස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.

එම පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම වායුව කාණ්දුවී පරිසරයට නිකුත්ව ඇති බව හෙළි වී තිබේ.

මේ අවස්ථාවේ එම වත්තේ සේවය කරමින් සිටි කම්කරුවන් 29 දෙනකු හට මෙම විෂ වායුව වැදී ඇති අතර ඉන් කිහිප දෙනෙකුම එහි බිම වැටී සිටියදී රෝහල් ගත කළ බව එහි සේවකයෝ පවසති.

ජල පවිත්‍රාගාරයේ අසල ඇති තේ වත්තේ තේ පඳුරු දහසක් පමණ ද මෙම වායුව වැදීම සමග මැලවී ගොස් ඇති අතර ටැංකිය අසල වැඩ කරමින් සිටි වතු සේවක පිරිසකට මෙම වායුව දැඩිව ආග්‍රහණය වීමෙන් රෝගී වී තිබේ.



අදහස් (0)

ගෑස් කාන්දු වී 32 රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site