IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‍ගොවි හිස සොයා වැසිකිළි වළක් හාරයි

විසි වසරකට පෙර බෙල්ල කපා මරා දැමුණු ගොව්යෙකුගේ හිස සොයා යක්කලමුල්ලේ වැසිකිළි වළක් සිකුරාදා හැරීමට නියමිතය. මළ සිරුරේ කඳ තේ වත්තක කාණුවක වළ දමා ඇතැයි පොලීසිය කියයි. මිය ගිය ගොවියාගේ පුතකු ‍මේ සිද්ධියේ වැදගත් තොරතුරු දනී යැයි යක්කලමුල්ල පොලිසිය කියයි.



අදහස් (0)

‍ගොවි හිස සොයා වැසිකිළි වළක් හාරයි

සරත් Thursday, 20 December 2012 08:32 PM

දැන් හැමතැනම ඇටසැකිලි හොයන වැඩ. (නි)

:       0       0

අමරා Thursday, 20 December 2012 09:38 PM

අපරාධයක සුළමුල සෙවීම කෝකටත් හොදයි. (නි)

:       0       0

ෆෙරෝස් Thursday, 20 December 2012 10:26 PM

ඇතුලට දාපු කෙනාටම කියලයි ගන්න ඕන (ස)

:       0       0

ජෙනි Friday, 21 December 2012 12:51 AM

වසර 20කට පසුවද මිනීමැරුම ගැන හොයන්නේ? දැන් මිනීමරුවත් මැරිලා ඇත්ද දන්නෙ නැහැ. දැන් ඉතින් ඒ මරණත් ගොඩට අරන් තමයි නඩුව අහන්න වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site