IMG-LOGO

ගෙවල් කොල්ල කෑ සිව් දෙනෙක් පොලිස් දැලේ

ගායන ශිල්පි චාමර රණවකගේ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස 15 කට  ආසන්න සංඛ්‍යාවක්  බිඳ දේපල සොරා ගත්  යුද හමුදා සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන්  සිව් දෙනෙකු අත්අඩංගුවට  ගත් බව කළුතර පොලිසිය කියයි.

රන්භාණ්ඩ හා  රුපියල් ලක්ෂ 50 ක දේපල පොලිස් බාරයට  ගැණිනි.

එක් අයකු විවෘත වරෙන්තු 7 ක්  ඇති  දිවයිනේ  ලියාපදිංචි  අපරාධකරුවෙකි.

vlcsnap-2016-11-10-12h33m03s136 vlcsnap-2016-11-10-12h33m27s113 DSC04416



අදහස් (0)

ගෙවල් කොල්ල කෑ සිව් දෙනෙක් පොලිස් දැලේ

මහේෂ් ඇලෙක්සැන්ඩර් Thursday, 10 November 2016 10:00 AM

ලියාපදිංචි අපරාධකරුවෝ මොකද නිදැල්ලේ? නීතියේ හිඩැසක් තියනවා නේද? (බ)

:       0       0

ශාන් Thursday, 10 November 2016 12:14 PM

කෝ හමුදාව ලොකු කරන් කතා කරන අය? රට බේරුවා වගේම මන්කොල්ලත් ගහනවනේ (බ)

:       0       0

සුකිත් Thursday, 10 November 2016 03:58 PM

අයියෝ! රණවිරුවෝ හොරකම් කරනවද? බොරු කියන්න එපෝ (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 04:19 PM

ඕනෑම කුපාඩි වැඩක් කරන කෙනෙක් රණවිරුවෙක් වෙන්නේ කොහොමද කියලා රාජිත අහපු ප්‍රශ්නයට මෙන්න පිළිතුරක්. හැබැයි මැති ඇමතිවරු හොරකම් කරන ඒවා පාර්ලිමේන්තු මුක්තිය තුළින් අහෝසිවෙන නිසා අහුනොවී වැඩේ කරගෙන යන අන්දම පාර්ලිමේන්තුවේ අය හොඳට දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site