IMG-LOGO

ගොවියෝ සිව්දෙනෙක් ගංවතුරට කොටු වෙති

සේරු නුවර නීලපොල කුඹුරට ගිය ගොවියන් හතර දෙනකු ගංවතුට කොටුවී තමන් බේරා ගන්නා ලෙස ආධාර ඉල්ලන බව සේරුනුවර ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි. ඔවුන් මුදා ගැනීම සඳහා යුද හමුදාව හා නාවික හමුදාව මින් මද වේලාවකට පෙර මෙහෙයුමක් ඇරැඹීය.  



අදහස් (0)

ගොවියෝ සිව්දෙනෙක් ගංවතුරට කොටු වෙති

ශාන්ත Friday, 21 December 2012 05:18 PM

දෙවියන් මොවුන් නිරන්තරයෙන් ආරක්ෂා කරදෙත්වා! (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 21 December 2012 11:51 AM

ඔවුන්ට ඉක්මනින් සහන ලැබේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 426 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site