
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
සේවා කටයුතු නිමවා කටුනායක සිට මඩපාත ජබුරලියේ නිවෙස කරා යමින් සිටියමේදී මෝටර් රථයකින් ආ පිරිසක් ඇගේ ගෙල කපා දමා ගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටි නිලධාරිනිය වෑතර රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මියගොස් ඇති නිලධාරිනිය 39 හැවිරිදි එක් දරු මවකි.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් සේවා නිලධාරිනිය ගෙළ කපා මරලා
Lal Wednesday, 10 January 2024 07:45 AM
ගොඩක් කාලෙකට කලින් අපේ ගමේ ග්‍රාමසේවක මැරුවේ මෙහෙමයි ..බෙල්ල කපල ...body බොඩි එක ළඟ පෝස්ටර්ස් වගයක් දාල ගිහින් තිබුන
සමන් Monday, 29 January 2024 07:41 AM
ගෝනි බිල්ලා.
චින්තක Wednesday, 10 January 2024 08:16 AM
පැරැණි පොතක (වර්තමානයේ භාවිතයේ නොමැති ) මෙහෙම කවියක් තියෙනවා පොතේ නම මතකයේ නැහැ එවැනි ආදර්ශමත් ඔවදන් නොමැතිවීම මෙහෙම අපරාධ වලට හේතුවක් වෙනවා එම කවියේ තියෙන්නෙ පෙර අගනක් එක් එලුදෙනක හිස සිදා ඇය ඇග ලෝම ගණනේ හිස් කැපුම් ලදා කියලා තමයි අනෙක් පද මතක නැහැ .එහෙම බැලුවම එහි සත්‍ය තාවක් නැහැ කියන්න අමාරුයි සමහර විට මෙය ඇයගේ අවසාන පව් ගෙවීම වෙන්න පුළුවන් වුනත් බෙල්ල කැපූ මිනීමරුවාට ආත්ම ගණනක් විදවීමට හේතුවක් වෙන්න පුළුවන් .නිවන්සැප ලැබේවායි පතමු
fairoos Wednesday, 10 January 2024 04:45 PM
ලංකාවේ නම් දැන් මෙක්සිකෝ වගේ තමයි.. කාලකණ්ණි දේශපාලකයන් ඉන්නකන් රට ඉවරයි...
Bunny Preena Thursday, 11 January 2024 09:54 AM
ආදරය කරනව, එකතු වෙනව, පරදිනව වෙන්වෙනව. ඒවා අමුතු දේවල් නෙමෙයි. විවාහයකින් පසුවත් වැඩිහිටියන් හැටියට, ස්වාමි පුරුශයින් හැටියට, බිරින්දෑන් හෙටියට, මව්වරුන් හැටියට, වියවරුන් හැටියට තම වගකීම්, වගවීම් හරිහැටි තෙරුම් අරගෙන තම විවාහ ජීවිතෙ හොදීන් අවංකව පවත්වා ගෙන නොයාමෙන්, කාගෙ හෝ වරදින් ජීවිතය නැතිවෙන තැනකට කටයුතු යෙදුනා. අන්තිමට දරුවෙකුට මවකගෙ සෙනෙහස අහිමි උනා. මිනිමරුවගෙ කතාව විශ්වාස කල නොහැකිය. ඔහු ඔහුගෙ ක්‍රියාව සදාරණය කරන්ට ගොතපු කතාවක් විය හැකිය. ඔහු එම කාන්තාවට අනිසි බලපෑම් කලා විය හැකිය. ඔහු හොන්ද පවුල් පරිසරයකින් පැවත එන කෙනෙකුත් නොවන බවත් සඳහන් උනා. නිරායුද කාන්තාවකට ඔහු කල නොමිනිස් ක්‍රියාව දැඩි පිලිකුලෙන් යුත්ව හෙලා දකිනවා.
maduThursday, 11 January 2024 01:05 PM
ඉතා හොඳ අදහසක්...