කුඩු පැකට් 27 ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවට එරෙහි නඩුවේ පොලිස් වාර්තාව ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වැල්ලවත්ත පොලිසියට නියෝග කෙළේය. රාජගිරියෙ රොසෙල් ඇන් බහාර්ට ඇප දෙන්නැයි ඇගේ නීතිඥ නලින් වීරකෝන් මහතා ඉල්ලා සිටියේය. ඇප නියම කිරීමේ බලයක් තමාට නැතැයි මහේස්ත‍්‍රාත් පවසයි. සැකකාරි ද තවත් අයෙක්ද ඔක්තෝබර් නව වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගුවන් සේවිකාව යළි රිමාන්ඩ්
දිල්ශාන් Tuesday, 25 September 2012 11:14 PM
කවදා පාතාලය අවසන් වේවිද? ඔන්න ආයෙත් රජ වැඩ පටන් අරන්. (නි)
සම්පත් Wednesday, 26 September 2012 02:13 AM
සෝබමාන ගුවන් සේවයක්.....!(නු)
ද සිල්වා Thursday, 27 September 2012 09:32 AM
අපේ ගුවන් සේවය හොදටම පිරිහිලා.. සරම කමිසෙ ඇදලා අපි ඒකෙ යනකොට ගුවන්සේවිකාවෙ අපිත් එක්ක කතාකරන්නේ ඉංග්‍රීසියෙන්.. හැසිරෙන්නේ වෙනත් ලෝකෙකින් ආවා වගේ.. (නු)
රොහාන් රණතුංග Wednesday, 26 September 2012 02:28 AM
දැං ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉතාම පහළ මට්ටමට වැටිලා..!(නු)
කුෂාන් Wednesday, 26 September 2012 04:58 AM
මොකද දන්නෙ නැහැ වැඩේ මෙච්චර දුරදිග ගියේ? (නි)
වරුණ Wednesday, 26 September 2012 07:29 AM
මේවා ගෙන්වන අය එළියේ තියාගෙන හුරතල් කර කර ඉදලා හරියනවද? (නි)
ජයන්ත Wednesday, 26 September 2012 07:51 AM
වරදට දඩුවම තරාතිරම් නැහැ
සරත් Wednesday, 26 September 2012 08:42 AM
ඔබ හරි කීර්ති (ස)
ආරි Wednesday, 26 September 2012 04:10 PM
ආයේ යහ මඟට ගත යුතුයි..(ස)
අමිල කටුනායක Tuesday, 25 September 2012 06:58 PM
මේවට ඇප නැහැනෙ..!(නු)
චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 07:10 PM
ගුවන් සේවයටම ලැජ්ජාවක්..!(නු)
සිල්වා තබුක් Tuesday, 25 September 2012 07:32 PM
මගෙ අදහස නම් මේවා පාවිච්චි කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕන..!(නු)
කුමාර Wednesday, 26 September 2012 09:52 AM
රජකාලේ දඩුවම් හොද නැද්ද නැවත ගේන්න (දී)
කීර්ති Tuesday, 25 September 2012 07:49 PM
මේවා මහා පරිමානයෙන් ගෙන්වන අයට කිසිම ප්‍රශ්නයක් නැතිව ඕනම වෙලාවක පිට රට යන්නත් පුළුවන්. කාට කියන්න ද ? (ස)
ලලිත් කටාර් Tuesday, 25 September 2012 07:57 PM
සිල්වා තබුක්..මේවා විකුණන සහ ගෙන්වන අයට දඩුවම් දිය යුතුයි.. මේවා භාවිතා කරන අයට අමතරව..!(නු)
උදය Wednesday, 26 September 2012 05:02 PM
සෝබමාන ගුවන් සේවිකා.... (නි)
දයා-සවුදි Wednesday, 26 September 2012 05:06 PM
ඉගෙනීමට යනවා කියලා අධිකරණයෙන් පාස්පෝට් තහනම ඉවත් කරගන්න. (නි)
ඇන්ටන් Tuesday, 25 September 2012 08:23 PM
වාසගම වෙනස් වුනානම් ඇප දීලා ගෙදර යන්නත් තිබුණා. (ස)
ලාංකිකයා Wednesday, 26 September 2012 10:21 AM
මරණ දඩුවම ....(ස)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 25 September 2012 08:57 PM
පාතාලේ ඉවර කළා වගේ මේ කුඩු වසංගතය ඉවර කරන්න බැරිද.(නු)
ප්‍රියන්ත Thursday, 27 September 2012 12:32 AM
අපේ එයා ලංකාඑක දැන් ජරා වෙලා (අ)
මධු Tuesday, 25 September 2012 09:29 PM
කුඩු ගේන අයට රජ සැප.. පොඩි පොඩි අය ටික මහ උළු ගෙදර..!(නු)
සජී Wednesday, 26 September 2012 11:30 AM
අනේ අපොයි දැන් කෙල්ලෝ කුඩුත් ගේනවද ? තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ..(ස)
හිල්මි Thursday, 27 September 2012 02:49 AM
කුඩු ගෙනල්ලා තියෙන්නේ කොහේ හංගාගෙනද? (නි)
ජගත් Tuesday, 25 September 2012 10:30 PM
හොද වැඩේ