IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගුවන් ගමන්: නාවික ගමන් අඩපණයි

රුසියාවේ ඇති වූ භූමිකම්පාව සහ ඉන් අනතුරුව හටගත් සුනාමි රළ හේතුවෙන්, සමුද්‍රීය සහ ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මේ වනවිට ගුවන් ගමන් 470 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර හෝ ප්‍රමාද කර හෝ ඇති බවය.

ඇමෙරිකාවේත් ජපානයේත් ගුවන් තොටුපළ කිහිපයක කටයුතු මේවනවිට අඩපණ වී ඇත.

මරීන් ට්‍රැෆික් දත්තවලින් පෙනී යන්නේ, පූර්වාරක්ෂක පියවරක් ලෙස ධීවර බෝට්ටු, යාත්‍රා සහ වෙරළාරක්ෂක නෞකා ඇතුළු යාත්‍රා 91 ක් හවායි හොනොලුලු වරායෙන් ඉවත් කෙරුණු බවය.

ඇමෙරිකා පාලනය යටතේ පවතින හවායි දූපත්,වලට ද සුනාමි රළ කඩා වැදුණි.

(අල් ජසීරා)



අදහස් (0)

ගුවන් ගමන්: නාවික ගමන් අඩපණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17954 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site