
(යොහාන් භාසුර)
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ අවට ජනාකීර්ණ ප්‍රදේශ වන කොළොන්නාව, කඩුවෙල, බියගම, මල්වාන ආදි දිවයිනේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.
ජලයෙන් යටවූ ඇතැම් ප්‍රදේශවල තරුණ පිරිස් ජලයේ ක්‍රීඩා කිරීම සුළභ දර්ශනයක් බවට පත්ව ඇත.
බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ තරුණ පිරිසක් සහ හස්තියන් කීපදෙනෙක් මාර්ගවල පිරී ඇති ජලයේ විනෝද වන ආකාරය දැකගත හැකිවිය.
එහිදී තරුණියන් ඇතුළු පිරිස හස්තියෙක් සමඟ විනෝද වීම බොහෝ දෙනෙක්ග් අවදානයට ලක්වූහ.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)











(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලිද හීලෑ අලිද?
දැන් තමා ආමි එක ඕනේ වෙලා තියෙන්නේ