මහවැලි ගඟේ කිලෝමීටර 14ක් දිග ආරක්ෂක වේල්ල සේරුනුවරදී අරියමංකේනි හා නීල පොල ආසන්නයේ ස්ථාන කිහිපයකින් සුළු පළුදුවීම් හටගෙන ඇතැයි ත්‍රිකුණාමලයේ කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එච් එම් ජුනයිඩ් මහතා කියයි. තාමත් ගංවතුර පවතින නිසා වේල්ලේ තත්ත්වය පිළිබඳ නියම අවබෝධයක් ලබා ගත නොහැකි බව ඔහු කියයි. දිගටම අවධානයෙන් සිටින ලෙස ගැමියනට උපදෙස් දෙයි. නීලපොල කුඹුරුයාය අද උදේ වන විට ගංවතුරෙන් යටවූ බවත්, අවධානයෙන් සිටින ලෙස සේරුනුවර ගමට උපදෙස් දුන් බවත් ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි. අවතැන්වූ පවුල් 25 ක 83 දෙනකුට පිසූ ආහාර සැපැයේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගංවතුරු ආරක්ෂක වේල්ලකට සුළු හානි