
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආපදා තත්වය වර්ධනය වන හෙයින් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්දැයි ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
ජනතාව වෙනුවෙන් මෙම ප්‍රශ්නය අහන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂය විදියට මේ අමාරු මොහොතේ දායකත්වය දෙන්න සූදානම් බවද විපක්ෂ නායකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංවතුර ආපදාවට දායකත්වය දෙන්න විපක්ෂයත් සූදානම්
Niranga Tuesday, 21 October 2025 12:38 PM
අපේ පාසලට බස් එකක් දෙන්නකෝ
අනේසිරි! Tuesday, 21 October 2025 02:04 PM
ඉතිං කියව කියව ඉන්නේ, කෙසෙල් ගෙඩි වල සජබෙ ලේබල් ටික අලවනකල් වෙන්න ඇති අර එක පාරක් වගේ ගං වතුරට අධාර බෙදුවා වගේ.
Patta hora Tuesday, 21 October 2025 03:08 PM
සජිත් ප්‍රේමදාස ජනාධිපති හැටියටද අහන්නේ.. ?
ලූට මූස් Tuesday, 21 October 2025 03:22 PM
අන්න ගලනවෝ…….!
ඉබ්සන් Tuesday, 21 October 2025 08:35 PM
මුලු රටම ආපදාවට ලක්කරන්න දායක උනෙත් ඔය විපක්ෂය තමයි.