IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගාලූ හදවත් සැත්කම් නවතී ?

හදවත් සැත්කම් සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය සහ ශල්‍ය උපකරණ හිඟයක් නිසා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් නවතින ලකුණු පහළ වී ඇත.
කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කීවේ දැනට හදිසි සැත්කම් පමණක් කරන බවත්, උපකරණ හිඟය දිගටම පැවතුණහොත් හදිසි සැත්කම් ද නතර කිරීමට සිදු වන බවත්ය.

 



අදහස් (0)

ගාලූ හදවත් සැත්කම් නවතී ?

නිත්‍යා Wednesday, 09 January 2013 09:06 AM

රෝගීන්ගේ හදවත් නැවතුනාම කවුද වගකියන්නේ (ස)

:       0       0

දමිත් Wednesday, 09 January 2013 09:08 AM

පෞද්ගලික රෝහල්වල සරණ පතන්න සිදුවේවි.(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 09 January 2013 09:22 AM

කාර් රේස් වැනි අත්‍යවශ්‍ය දේවල් වලට ජාතික ධනය වියදම් කරලා නිසා ශල්‍ය උපකරණ හා බෙහෙත් වගේ නොවැදගත් දේවල් මිලදී ගැනීම ටිකක් අතපසු වෙන්න ඇති. කමක් නැහැ .. (නි)

:       0       0

රොෂාන් Tuesday, 08 January 2013 07:47 PM

ඔය එක එක දේට නාස්ති කරන සල්ලිවලින් මේ උපකරණ ටික අරන් දුන්නනම් කොයිතරම් හොදද?(නු)

:       0       0

අමිල Tuesday, 08 January 2013 09:42 PM

ෙනාස්තිය දූෂනය වැඩි වුනාම පොඩ්ඩක් ඉතින් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවල ඉහල පහලයාමක් තියෙනව.ඒක එච්චර ගනන්ගන්නෙපා.හැම රෝහලකම මොනාවත් නෑ.(නු)

:       0       0

ධම්මි Wednesday, 09 January 2013 11:29 AM

කෝ සෞඛ්‍ය බලධාරීන් ?? (ස)

:       0       0

වීරසේකර කේ.එම්.ජේ Wednesday, 09 January 2013 12:06 AM

අයියෝ ඇයි මේහෙම වෙන්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site