IMG-LOGO

ගල් පවුවක අඩි 35 ක වළක් හාරයි

මොරගහහේන කොටිගංගොඩ කැලෑ බද පෙදෙසක කළුගල් පර්වතයක අඩි 35 ක් බිද නිදානයක් ගැනීමට තැත් කළැයි සැකපිට සිවුදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. පුද පූජා සඳහා වන අඩු වැඩිය, ජප කිරීමේ මන්තර ගල් විදුම් උපකරණ, ආදිය ද සොයා ගෙන ඇත. කලක් තිස්සේ ගල විද ඇතැයි ද දෙදෙනකුට මාරුවිය හැකි විශාල සිදුරක් එහි ඇතැයි ද කියති.



අදහස් (0)

ගල් පවුවක අඩි 35 ක වළක් හාරයි

රණා Monday, 24 September 2012 12:51 PM

අපේ පැත්තෙත් මේ වැඩ ගොඩක් වෙනවා (නි)

:       0       0

සමන් කොළඹ සිට Monday, 24 September 2012 10:51 PM

බලන්න, අහවලාගේ කට්ටියත් ඇති. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 10:54 AM

තණ්හාවට දාසෙයක් වූ තැනැත්තාට සැනසුමක් නොමැත (ස)

:       0       0

දයා-සවුදි Monday, 24 September 2012 05:19 PM

කලුගලක අඩි 35ක් යට නිධානයක් තියෙන්න පුලුවන්ද? (නි)

:       0       0

වරුණ Monday, 24 September 2012 11:19 AM

මහ හොරු ටික ගියාට පස්සේ පොඩි හොරු ටික අහුවෙනවා. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 24 September 2012 12:22 PM

අයියෝ සල්ලි

:       0       0

දිලන්ක Monday, 24 September 2012 06:48 PM

අපේ අහවල් මහත්තයා එහෙමත් ඉන්නවද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 325 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site