IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 30ක් අඟුණකොලපැළැස්සට

( ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල  බන්ධානාගාරයේ කාන්තා අංශයේ සිටි  කාන්තා රැදවියන් 30 දෙනෙකු  අද (26) අගුණුකොළපැලස්ස බන්ධානාගාරය වෙත මාරුකොට යැවිමට කටයුතු කළබැව් ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියකු  පැවසිය.
 
බන්ධනාගාරගත කරන  නවක රිමාන්ඩ් සිරකරුවන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසිම සදහා මෙන්ම ඔවුන් නිරෝධායනයට ලක්කලයුතු නිසා  කාන්තා අංශයේ  සිටි  රැදවියන් මෙසේ මාරුකොට යැවිමට කටයුතු කළ බවද බන්ධානාගාරයේ  එම නිලධාරියා සදහන් කළේය.
 
කාන්තා අංශය  බන්ධනාගාරයෙන් පිටත  පිහිටා ඇති අතර බන්ධනාගාරගතවන  නවක රිමාන්ඩ් සිරකරුවන්  එහි නිරෝධායනයට ලක් කිරිමට නියමිතව තිබේ.
 
ගාල්ල බන්ධනාගාරයේ ඉඩකඩ ඉතා සිමිතවන අතර අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුල  ඉඩකඩ පහසුකම්   තිබෙන නිසා මෙම පියවරගෙන  ඇත.
 

 

.



අදහස් (0)

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 30ක් අඟුණකොලපැළැස්සට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site