කොග්ගල සිට මීපේ රෝහල හරහා අකුරැස්ස පාරේ ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මින් සුළු වේලාවකට පෙර වංචාවලදී බස් නැවතුමක් ද කඩාගෙන ගොස් පෙරළී ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් විශාල පිරිසක් සිටි බවත් බසයේ දොර කණ්ඩියකට හිරවන ආකාරයෙන් පෙරැළී තිබෙන බවත් පොලිසිය පවසයි. පාරේ සිටින තුවාලකරුවන් වෙනත් වාහනවලින් රෝහලට යවමින් සිටින බවත් තුවාල වූ සංඛ්‍යාව ගැන ස්ථිරවම කිව නොහැකි බවත් පොලිසිය කියයි.
බසයේ දොරටුවේ ගමන් ගත් අයත් බස් නැවතුමේ සිටි අයත් බසයට යටවී ඇත්දැයි සෙවීමට ගැමියෝ වෙහෙසෙති.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ දී අදත් බසයක් පෙරැළේ