IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

(අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගෙවත්ත) 

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. ඊයේ රාත්‍රී සිදුවී ඇති මෙම ප්‍රහාරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක දත්ත වලට කොපමණ හානියක් සිදුවී ඇත් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇතැයි වාර්තාවේ. 

කෙසේ නමුත් මෙය දැනට රටවල් 100 කට  අධික ප්‍රමාණයකට බලපෑ ඇති සයිබර් ප්‍රහාරයක් දැයි වාර්තා වී නැත.  දැනටමත් මේ පිළිබඳව පරිගණක විශ්ලේෂකයන් පරීක්ෂණ ආරම්භ කොට ඇත. 



අදහස් (4)

ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

numa Tuesday, 16 May 2017 01:36 AM

ඔය ඉතින් බය වෙන්නේ හොර එළිවෙයි කියල මිසක්කා,ඔය ඉතින් බය වෙන්නේ හොර එළිවෙයි කියල මිසක්කා, වෙන මොන දත්ත නැතිවෙයි කියලද.

:       15       0

Shanaka Tuesday, 16 May 2017 05:53 AM

ඕව තිබ්බත් රටට වැඩක් කරන එකක්ද?

:       2       4

Shanaz Tuesday, 16 May 2017 09:45 AM

මේක වයිරස් එකක් නෙවෙයි. මේක හොරුන්ගේ මගඩියක්.

:       0       0

pakeer Tuesday, 16 May 2017 01:34 PM

අනේ අපිට එල්ල වන සයිබර් ප්‍රහාර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31360 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13575 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11009 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 979 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site