IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගෝලයාගේ ගෝලයෝ දිසාපාමොක්ට ගහලා

මාවනැල්ල මයුරපාද විදුහලේ විදුහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලීසසිය කියයි. විදුහල්පතිවරයා සිසුවෙකුට කළ දඬුවමක් හේතුවෙන් විදුහල අසලදී මෙලෙස පහරදී ඇතැයි ද පොලීසිය කියයි. විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

ගෝලයාගේ ගෝලයෝ දිසාපාමොක්ට ගහලා

චන්ද්‍රසිරි Monday, 05 November 2012 10:52 PM

හොද ශිෂ්‍යයන් ටිකක්. (නි)

:       0       0

මුතුකුඩ Monday, 05 November 2012 11:44 PM

දිසාපාමොක්ලා ගෝලයන්ට දඩුවම් දුන් කාලයක් තිබුණා. දැන් එවැනි කාලයක් නොවෙයි. (නි)

:       0       0

පහන් Tuesday, 06 November 2012 02:13 AM

ඔන්න ඕකයි තත්වය

:       0       0

සුලෝචන Saturday, 10 December 2016 11:27 AM

මම නම් ගන්නේ ළමයින්ගේ පැත්ත (නි)

:       0       0

සෝනියා Tuesday, 06 November 2012 04:42 AM

දැන් හැදෙන එවුන් ඔහොම්මම තමයි

:       0       0

හිරන්ත Monday, 05 November 2012 07:34 PM

කර්නල් පට්ටම විතරක් මදි පුහුණුවකුත් අවශ්‍යයි..!(නු)

:       0       0

කිවි Tuesday, 06 November 2012 08:08 AM

බෙර කරුවන් කස ගහන කස කරුවන් බෙර ගහන වැරදි දේවල් හරි ලෙස සම්මත කෙනෙ ආදර්ශ අද ශිෂ්‍යයන්ට ලැබෙන්නෙ..!(නු)

:       0       0

ලලිත් කටාර් Monday, 05 November 2012 07:45 PM

ආශ්චර්යය කරා ළගා වෙනකොට එහෙම තමයි.. ඔය හනමිටි අදහස් ගුරු ගෞරවය දෙමව්පියන්ට වැඩිහිටියන්ට වැදුම් පිදුම් ගැන හිත හිතා ඉන්න බැහැ එහෙම ලත වෙවී හිටියෙත් වෙන රටක් ආශ්චර්යය අල්ලගනී.... පොඩ්ඩක් ඉවසලා ඉන්න මෙයාලා..!(නු)

:       0       0

සිල්වා තබුක් Monday, 05 November 2012 07:51 PM

හොස්ස ළගින් මැස්සෙක් යන්න බෑ ළමයි ශිල්ප ශාස්ත්‍ර උගන්නපු ගුරුවරුන්ට ගහන්න.. මේකද මේ රටේ ආශ්චර්යය..!(නු)

:       0       0

බුද්ධි Tuesday, 06 November 2012 08:38 AM

ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵල... අපි පාසල් යන කාලෙ නම් එදාම පාසලට ආව ගුරුවරයෙකුට උනත් ළමයින්ට ගහනවා..!(නු)

:       0       0

සරත් Tuesday, 06 November 2012 08:46 AM

ඉස්සරනම් විදුහල්පතිතුමා පාරෙ දැක්කත් අපි බයයි..!(නු)

:       0       0

චතුරංග Tuesday, 06 November 2012 08:49 AM

ගුරු සිත රිදවීම දිට්ට ධම්ම වේදනීය කර්මයක් .. ඒක අමතක කරන්න එපා...(නු)

:       0       0

වරුණ Tuesday, 06 November 2012 08:53 AM

ඕකත් ඩෙංගු කතාවක්නේ.. ඕවට ළමයි බලෙන් සහභෘගී කරවන්න බැහැ.. ඒවා තමන්ගේ හැගීමෙන් සහභාගී විය යුතු දේවල් ඒ නිසා ළමයින්ට අනිසි බලපෑම් කරලා දඩුවම් කරපු නිසයි විදුහල්පතිතුමාට මේ වගේ ඉරණමකට ලක්වන්න සිදුවුණේ..!(නු)

:       0       0

වරුණ Tuesday, 06 November 2012 09:09 AM

මේ රට දැං යන්නේ මමත්වය පෙරට දාගෙන මම සහ මගේ පවුල ගොඩ ගියොත් ඇති කියන ආකල්පය නිසා තමයි මේ හැම දෙයක්ම.. හැමෝම ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි හැම දේම.!(නු)

:       0       0

අස්රන් Monday, 05 November 2012 08:36 PM

ගුරුවරුන්ගේ සිත රිදවන අයට කවදාවත් හරියන්නේ නැහැ..!(නු)

:       0       0

ගුරුගේ Tuesday, 06 November 2012 09:12 AM

මේ වගේ අය සමාජයෙන් තුරන් කළ යුතුයි..!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 06 November 2012 10:19 AM

දැං මේක රට තුල විලාසිතාවක් වෙලා..!(නු)

:       0       0

ශාන් Tuesday, 06 November 2012 10:07 AM

ධර්ම රජ්‍යයක්නෙ ගනන් ගන්න එපා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site