IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගල්ගමු පාසල් අර්බුදයට පිරිසක් ගල් ගසති

ගල්ගමුව ජාතික පාසලේ ගුරුවරයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසු විදුහලේ පරිපාලනයට එරෙහිව සිසුන් පාරට බස්වා අද (18) උදේ උද්ඝෝෂණයක් ඇති කළ බවත් පැය දෙක හමාරකට පමණ පසුව සිසුන් යළි පාසලට පැමිණි බවත් පාසල් ආරංචි කියයි.

සිසුවියන් තිදෙනකුගේ හිරිඔතප් බිඳෙන ආකාරයේ ක්‍රියාවක් කළැයි කියන පුද්ගලයකුට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය මේ සිද්ධියට හේතුවිය.

01-(5) 01-(8) 01-(14)

 

 



අදහස් (0)

ගල්ගමු පාසල් අර්බුදයට පිරිසක් ගල් ගසති

සිරිවීර චන්ද්‍රසිංහ Tuesday, 19 May 2015 08:21 PM

කුමන ඡායාරූපයේ ඉන්න කෙනාද එතකොට හිරිඔතප් බිඳීමට තැත්කරලා තියෙන්නේ? (නි)

:       0       0

සුරාජ් Monday, 18 May 2015 07:03 AM

අපිත් මෙතන හිටියා. වුණ දේවල් දැක්කා. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 18 May 2015 07:23 AM

හරි වැරැද්ද හොයා බලලා නීති ක්‍රියාමාර්ගයකට යොමුවෙනවා ඇරෙන්න පාසල් ළමුන්ව මේවට කුලප්පු කරලා පාරට බස්සන එකටනම් මම විරුද්ධයි. (බ)

:       0       0

ශාන සෞදි Monday, 18 May 2015 08:05 AM

දැන් වෙලා තියෙන්නේ ඕනෑ කෙනෙක් ඕනෑ නරක වැඩක් කරලා හොඳ වෙන්න උද්ඝෝෂණ කරනවා. මෙවන් දෙයක් සිදුවුණා නම් ඇයි දෙමාපියන් නීති මඟට යන්නේ නැත්තේ? (නි)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 08:13 AM

වෙනස සහ නිදහස (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 19 May 2015 03:22 PM

මේ උද්ඝෝෂකයින් අල්ලාගෙන ඉන්න විරෝධතා පුවරුත් ෆොටෝ වල පෙන්නුවානම් හොඳ උත්තරයක් දෙන්න තිබුනා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site